37k wage dila redmi ekak ganna
Honey Bunch Well-known member Nov 24, 2018 17,289 26,786 113 Kandy Jan 12, 2024 #21 37k wage dila redmi ekak ganna
Dead Cupid Well-known member Aug 12, 2008 2,638 6,840 113 Jan 12, 2024 #22 Display දාන එක එච්චරම සාර්ථක නැ බන්. ජරාව දාන්නේ. දාල ටිඅක ලලෙකින් ආයේ යනවා. මම දන්න කීපදෙනෙක්ට එහෙම උනා. ඔය උඹේ අතද බං. හරිම ලස්සනයි. Reactions: Solo Rider
Display දාන එක එච්චරම සාර්ථක නැ බන්. ජරාව දාන්නේ. දාල ටිඅක ලලෙකින් ආයේ යනවා. මම දන්න කීපදෙනෙක්ට එහෙම උනා. ඔය උඹේ අතද බං. හරිම ලස්සනයි.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jan 12, 2024 #23 Dead Cupid said: Display දාන එක එච්චරම සාර්ථක නැ බන්. ජරාව දාන්නේ. දාල ටිඅක ලලෙකින් ආයේ යනවා. මම දන්න කීපදෙනෙක්ට එහෙම උනා. ඔය උඹේ අතද බං. හරිම ලස්සනයි. Click to expand... Menna kolu kaarayek Reactions: Dead Cupid
Dead Cupid said: Display දාන එක එච්චරම සාර්ථක නැ බන්. ජරාව දාන්නේ. දාල ටිඅක ලලෙකින් ආයේ යනවා. මම දන්න කීපදෙනෙක්ට එහෙම උනා. ඔය උඹේ අතද බං. හරිම ලස්සනයි. Click to expand... Menna kolu kaarayek
Lokka Ayya Well-known member Dec 12, 2009 9,543 6,029 113 Jan 12, 2024 #24 Normal oled eka dapan.. OnePlus ekath iri scene ena nissa original damme na.. damme oled..shape ithin..Aran tharam nah
Normal oled eka dapan.. OnePlus ekath iri scene ena nissa original damme na.. damme oled..shape ithin..Aran tharam nah
kasun090354t Well-known member Aug 21, 2011 24,285 36,390 113 කෑගල්ල Jan 12, 2024 #25 ලොල් M31 එකේ display දැම්මා 16500 ක් දීලා. Original කිවාට බාල මඟුලක් මාස දෙකක් වත් පාවිච්චි කරේ නෑ. එකත් හොහොම තමා කැඩුණේ. අපරාදේ සල්ලි... iPhone 11 එකක් වත් ගන්න ඕනේ. කුලේ බල බල ඉදලා හරියන්නේ නැ. කොයි හුත්තත් එකයි
ලොල් M31 එකේ display දැම්මා 16500 ක් දීලා. Original කිවාට බාල මඟුලක් මාස දෙකක් වත් පාවිච්චි කරේ නෑ. එකත් හොහොම තමා කැඩුණේ. අපරාදේ සල්ලි... iPhone 11 එකක් වත් ගන්න ඕනේ. කුලේ බල බල ඉදලා හරියන්නේ නැ. කොයි හුත්තත් එකයි
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,003 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 12, 2024 #26 ලාබෙට LCD එකක් දාල අනිත් ටිකත් අවුල් වෙයිද දන්නෑ Reactions: Amith0424