ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Display දාන එක එච්චරම සාර්ථක නැ බන්.
    ජරාව දාන්නේ. දාල ටිඅක ලලෙකින් ආයේ යනවා.
    මම දන්න කීපදෙනෙක්ට එහෙම උනා.

    ඔය උඹේ අතද බං.
    හරිම ලස්සනයි.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Display දාන එක එච්චරම සාර්ථක නැ බන්.
    ජරාව දාන්නේ. දාල ටිඅක ලලෙකින් ආයේ යනවා.
    මම දන්න කීපදෙනෙක්ට එහෙම උනා.

    ඔය උඹේ අතද බං.
    හරිම ලස්සනයි.


    Menna kolu kaarayek :oo:
     
    • Haha
    Reactions: Dead Cupid

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Normal oled eka dapan.. OnePlus ekath iri scene ena nissa original damme na.. damme oled..shape ithin..Aran tharam nah
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ලොල් M31 එකේ display දැම්මා 16500 ක් දීලා. Original කිවාට බාල මඟුලක් මාස දෙකක් වත් පාවිච්චි කරේ නෑ. එකත් හොහොම තමා කැඩුණේ. අපරාදේ සල්ලි...

    iPhone 11 එකක් වත් ගන්න ඕනේ. කුලේ බල බල ඉදලා හරියන්නේ නැ. කොයි හුත්තත් එකයි