ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,792
    28,163
    113
    ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා බන් උදේම :(, මේකෙ ඩිස්ප්ලේ එනවා, ටච් එකත් වැඩ.







    හැබැයි මෙහෙම තමා පෙන්නන්නෙ. මේක ගොඩ දාන්න කීයයි යයිද මචන්. Samsung Galaxy S10 lite

    ආ..උදේ වැටිලා උනේ මේක
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අලුත් එකක් ගන්න. ඩිස්ප්ලේ එකක් දාලා ආයෙ මාස තුනකින් ත්‍රෙඩ් එකක් දාන්න වෙයි.
    screen protector එකක් අනිව දාගන්න. නිතර බිම අතරින්න හිතෙනවනම් flap තියෙන කවරයක් දාගන්න.
     
    • Like
    Reactions: kinkon

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අවුරුද්ද සුබයි වගේ. ෆෝන් පරිස්සම් කර ගනින් කියල මාසයක් ගියේ නැ