Iiye idala bn sahena godakata wela tiyenawa lankawe mama kisima game ekak gahn naha bn dan nam kalin mam cod gahuwa dan ekat naha mata hitenne meke wena mokak hari siddiyak tiyenawa
මැල්වෙයා ඇටෑක් එකක් නම් කොමන් ඇප් එකක් තියෙන්න ඕනේ ඔය victims ඔක්කොටම , නැත්නම් කලින් කිව්වා වගේ simjacker එකක් .
simjacker එකක් නම් විසදුමක් දෙන්න පුලුවන් කම්පැනියට විතරයි.අවුල තියෙන්නේ සිම් එකේ තියෙන බ්‍රවුසර් එකේ