අඩෝ මම දැන් ටිකකට කලින් නිකන් messages චෙක් කලා බන් එතකොට දැක්කෙ 11.51ට එකපාර මේ විදියෙ verify කරන messages තොගයක් එම එක එක site වලින් ඇවිත්. පොඩ්ඩක් දන්න කෙනෙක් කියපන්කො මෙහෙම වෙන්නෙ ඇයි කියල මගෙ නම්බ එක කවෘහරි එකෙක් මේ site reg වෙන්න use කරලද නැත්නම් මේක ඉබේ උන දෙයක්ද. මම මේ එක site එකකටවත් ගියෙ නෑ බන් මාව confuse වෙලා ඉන්නෙ☹
Last edited:
