ෆෝන් එකේ Misceluness File කියන්නෙ මොනවද බං? ඒවා අයින් අයින් කලොත් ප්‍රශ්නයක් වේවිද උදාහරනයක් විදිහට viber delete කලොත් මෙතනින් මේකේ original data ටිකත් නැති වෙනවද කොහොමද අයින් කරන්නෙ දන්න කෙනෙක් කියපන්......නැත්නම් බම්ප් එකක්වත් :yes: