වෙන කෙනෙක් අරවත් එක්කම ෆෝන් එකක් නැති වෙලා කියලා ත්රෙඩ් එකක් දාලා තිබුන නිසා අහන්න හිතුනෙ.
iPhone එකක් නැති උනාම Find my phone වලින් තියන තැන හොයාගන්න පුලුවන් සහ Data ටික delete කරන්න පුලුවන්නෙ.
ඒත් උස්සපු එකාට පුලුවන් Power button eka ටිකක් වෙලා ඔබන් ඉදලා phone එක off කරලා දාන්න. එහෙම කළාම ඔක්කොම සෙල්ලම් ඉවරයි.
මෙහෙම කරන්න බැරි වෙන්න හදන්න බැරිද මේක. මම දන්න කෙනෙක්ගෙ iPhone X max එකක් නැති උනා උස්සලා. මුකුත් කරගන්න බැරි උනා.දෙපාරක් විතර තියන තැන පෙන්නුව ඊට පස්සෙ off.