Google Authenticator එකට මොකද වෙන්නේ පරණ gmail එකෙන් ලොග් වෙලා ඇප් එක re install කෙරුවම ලින්ක් කරපු සයිට් details restore වෙනවද?
එතකොට සයිට් එකට ලොග් වෙන්නෙ කොහොමද මවන්? ලොග් වෙන්න බෑ නේද ඇප් එක නැතුව?No.You have to add all sites one by one from old phone before installing new one
Parana app eken log wela website eken aluth qr code eka aran aluth app ekata danna oneඑතකොට සයිට් එකට ලොග් වෙන්නෙ කොහොමද මවන්? ලොග් වෙන්න බෑ නේද ඇප් එක නැතුව?
මෙහෙමනෙ මචන් දැන් ඇප් එක ෆෝන් එකේ තියනවා දැන් නම් ලොග් වෙන්න පුලුවන් ඒත් ෆෝන් එක රීසෙට් කරාම මොකද කරන්නෙ?Parana app eken log wela website eken aluth qr code eka aran aluth app ekata danna one

Ehema be wena phone ekakata daganin.nattan reset karanna epaමෙහෙමනෙ මචන් දැන් ඇප් එක ෆෝන් එකේ තියනවා දැන් නම් ලොග් වෙන්න පුලුවන් ඒත් ෆෝන් එක රීසෙට් කරාම මොකද කරන්නෙ?![]()
Reset karanna epa. Hama site ekatama backup codes thiyenawa nam aulak na. wena phone ekakata daganna newei nan oya site eken ekata gihin 2FA ain karanna. Authy/ Aegis wage ekak daganin backup/ restore karanna puluwan.මෙහෙමනෙ මචන් දැන් ඇප් එක ෆෝන් එකේ තියනවා දැන් නම් ලොග් වෙන්න පුලුවන් ඒත් ෆෝන් එක රීසෙට් කරාම මොකද කරන්නෙ?![]()
4න් එක ටිකක් ස්ලෝ බන් ඒකයි බැලුවෙ. එළ.Ehema be wena phone ekakata daganin.nattan reset karanna epa

අලුත් 4න් එකකට වෙවෙයි බන් තියන එකමයි.First setup new phone and install Authenticator then goto your old phone and open Authenticator.
Click 3 dots on top right.
You'll see a option to "transfer accounts" . Follow on screen guide and transfer old accounts to new phone.
No need to do one by one like old days

එල කිරි මන් රීසෙට් කරන්න කලින් උඹලගෙන් ඇහුවෙ ඒකයි.Reset karanna epa. Hama site ekatama backup codes thiyenawa nam aulak na. wena phone ekakata daganna newei nan oya site eken ekata gihin 2FA ain karanna. Authy/ Aegis wage ekak daganin backup/ restore karanna puluwan.


Prasnayak na oya PC ekakin log wela innawa nam. Pc eken google security settings walata giya, new device ekakata maru kara. Echarai. Anik sites walatat emamai.
Man last week kala alut phone ekak aran. Mukut na kelinma reset kala. Alut eka gattata passe pc eken site walata gihin alut eka dagatta.
Microsoft authenticator thibe nam backup ekak ganna puluwan. Google eke ba man hithanne. Sure na

app එකේ?
myaccount.google.com gihin wade karaaganna puluwanss ගන්ඩ බෑනේ බන් මේ ඇප් එකේ. මගෙ ඔහොම නෑ
try karala balannam mchanmyaccount.google.com gihin wade karaaganna puluwan
- On your device, go to your Google Account.
- At the top, in the navigation panel, select Security.
- Under "Signing in to Google," tap 2-Step Verification. You might need to sign in.
- Under "Available second steps," find "Authenticator app" and tap Change Phone.
- Follow the on-screen steps.