ෆෝන් එක ලොක් වුනෝ.....

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ෆෝන් එක ලොක් වුනෝ.....

    ෆෝන් එක ලොක් උනා. අක්කකේ පුතා වැරදි ලොක් කෝඩ් ගහලා. මේක රීසෙට් නොකර ගොඩ දාගන්ට බැරිවෙයිද.... lumia 630 :oo::oo:

    free upload
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Windows danne ne ban. Sorry

    11.gif
    11.gif
    ++
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ටඋකන්ඩ දාලා යකෝ අවුරුදු 3ක් ?
    අර බලු අකිල ගෙන් අහල බලපන්. මිනිහා දන්නවා ඇති. ElaKiri එකේ Lumia agent පොර තමයි
    Akilar25
     
    • Like
    Reactions: sudathmadusanka

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆෝන් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවද?
    තියෙනවනම් මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකෙන් ලොග් වෙලා අන්ලොක් කරගන්න පුළුවන් මචන්
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ටඋකන්ඩ දාලා යකෝ අවුරුදු 3ක් ?
    අර බලු අකිල ගෙන් අහල බලපන්. මිනිහා දන්නවා ඇති. ElaKiri එකේ Lumia agent පොර තමයි
    Akilar25

    ඔව් බන් බලපන්කො උන වැඩේ.. බලන්ටෝනි....
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ෆෝන් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවද?
    තියෙනවනම් මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකෙන් ලොග් වෙලා අන්ලොක් කරගන්න පුළුවන් මචන්

    නැනේ බන්. ඩේටා ඔන් කරලා නෙවේ තිබුනේ. රීසෙට් නොකර බැරිවෙයිද බන්....
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නැනේ බන්. ඩේටා ඔන් කරලා නෙවේ තිබුනේ. රීසෙට් නොකර බැරිවෙයිද බන්....

    එහෙනම් රීසෙට් කරන්න වෙයි මචන්.
    උඹ බැකප් එකක් දාල තිබ්බේ නැද්ද?
    බැකප් එකක් තිබ්බනම් රීසෙට් කරද්දී බැකප් එක ඉන්ස්ටෝල් කරාම හරි.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එහෙනම් රීසෙට් කරන්න වෙයි මචන්.
    උඹ බැකප් එකක් දාල තිබ්බේ නැද්ද?
    බැකප් එකක් තිබ්බනම් රීසෙට් කරද්දී බැකප් එක ඉන්ස්ටෝල් කරාම හරි.

    සෙට්ටින්ග්ස් එහ්මනම් බැකප් කළා. උඹ කියන්නේ ඒ බැකප් ගැනද. වෙන බැකප් එකක් නම් කලේ නැ....
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සෙට්ටින්ග්ස් එහ්මනම් බැකප් කළා. උඹ කියන්නේ ඒ බැකප් ගැනද. වෙන බැකප් එකක් නම් කලේ නැ....

    ෆෝන් එකේ තියෙන මීඩියා ෆයිල්ස් වලට එහෙමනම් කෙලවෙනවා ඉතින්.
    කරනවනම් මේ විදිහට.
    1. Switch off your phone, and disconnect the charger.
    2. Press and hold the volume down key, and connect the charger. If an exclamation mark (!) is shown on the screen, release the volume down key.
    3. Then press the volume and power keys in the following order: volume up, volume down, power, and volume down.
    4. Wait for your phone to reset, during the reset you will see gears rotating on the screen for up to 5 minutes, after which the screen goes blank for ~30 seconds and then your phone will restart.
    5. Go through the initial phone setup. Make sure that you have the date and time set correctly on your phone (Settings > date+time).
    6. Disconnect the charger.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ෆෝන් එකේ තියෙන මීඩියා ෆයිල්ස් වලට එහෙමනම් කෙලවෙනවා ඉතින්.
    කරනවනම් මේ විදිහට.

    රීසෙට් කරාට පස්සේ ඖටෝම බැකප් ඉන්ස්ටෝල් කරන්ට අහනවද බන්....
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රීසෙට් කරාට පස්සේ ඖටෝම බැකප් ඉන්ස්ටෝල් කරන්ට අහනවද බන්....

    ඔව් මචන්.
    මුලින් මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එක add කරන්න එනවා. ඒක add කරාට පස්සේ බැකප් පෙන්නනවා. එතනින් බැකප් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ.
    එතනින් ඉන්ස්ටෝල් කරේ නැත්තම් බැකප් එක ඉන්ස්ටෝල් කරන්න ආයේ ෆෝන් එක රීසෙට් කරන්න වෙනවා.
    :)
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔව් මචන්.
    මුලින් මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එක add කරන්න එනවා. ඒක add කරාට පස්සේ බැකප් පෙන්නනවා. එතනින් බැකප් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ.
    එතනින් ඉන්ස්ටෝල් කරේ නැත්තම් බැකප් එක ඉන්ස්ටෝල් කරන්න ආයේ ෆෝන් එක රීසෙට් කරන්න වෙනවා.
    :)

    එල මචෝ.. මම බලන්නම්... රෙප් දෙන්ට බැලූ...:(:(
     
    • Like
    Reactions: Kasippu Sira