iphone 5,-8 repair puluwan. iphone 10 + 12 indala impossible to do 3rd party repair. apple agent only
Mala jarawa
iphone 5,-8 repair puluwan. iphone 10 + 12 indala impossible to do 3rd party repair. apple agent only
24ක් කියන්නේ නෑනේ උන් එකපාර. ඔන්න 4000ක් කියනව බැටරිය, ඔන්න ඩිස්ප්ලේ ගිහින් කියනව 7000ක් යනවා කියනවා. ආයේ කියනවා සෙන්සර් එක වැඩ නෑ කියල ඒකට 3000ක් යනවා කියනවා. ඔහොම එකින් එක හදල ඉවර වෙද්දී 24ක් ගිහින්.1 - galola ribbon eka check for loose connection (make sure to heat and seal properly)
2 - 24000k deela damme A grade display ekak da dan na
3 - 24000k deela phone hadanna pissu da. elakiri yannai facebook yannai 10-20 atare phone ekak hodatama ati aurudu 2k 3k duwanna
මොන දවසද බන් මට අපල නැත්තේ. ඉපදුන දවසේ ඉඳන් අපලයිනේඋබට මේ දවස් වල අපල වගේ![]()
ehema wenne original neme nisa. compatible na. eka eka kali wada karan na. apple tricks24ක් කියන්නේ නෑනේ උන් එකපාර. ඔන්න 4000ක් කියනව බැටරිය, ඔන්න ඩිස්ප්ලේ ගිහින් කියනව 7000ක් යනවා කියනවා. ආයේ කියනවා සෙන්සර් එක වැඩ නෑ කියල ඒකට 3000ක් යනවා කියනවා. ඔහොම එකින් එක හදල ඉවර වෙද්දී 24ක් ගිහින්.
මොන දවසද බන් මට අපල නැත්තේ. ඉපදුන දවසේ ඉඳන් අපලයිනේ
මාස හය හතක ඉඳන් හෝම් බටන් එකටත් කෙල වුනා. ෆින්ගර් ප්රින්ට් වැඩ නෑ.ehema wenne original neme nisa. compatible na. eka eka kali wada karan na. apple tricks
oka apple normal. display maru kara gaman aul yanne fingerprint eka. used ganna giyama all working fine except fingerprint kiala danne ekai. display ekata wade deelaමාස හය හතක ඉඳන් හෝම් බටන් එකටත් කෙල වුනා. ෆින්ගර් ප්රින්ට් වැඩ නෑ.
Back to NOKIA 105Ekama Thamai Math Kiyanne,
High End Mona brand ekenwath ganna epa USED nam
Uba 60k Padi gannawanam 170000ta thibba phone ekak used gannawa 70kata withara
ita passe podi fault ekak awama athe salli denna lobai hadaganna
Hodama de ekak ekage katha ahanne nethuwa
Budget brand ekakata yana eka
හදලා අවුරුද්දක් නෑ, ආයේ කෙල වුනා. බැක් ලයිට් එක පත්තු වෙනවා ඩිස්ප්ලේ එන්නේ නෑ. හිටපු ගමන් එනවා යනවා. සමහර වෙලාවට මුකුත්ම නෑ. තඹ සතයක් වියදම් නොකර මේක හදාගන්න පුළුවන් වෙයිද? අපාරදේ 24,000ක් දීල හැදුවේ හොරෙක්ට අහුවෙලා.අලුත්ම එකක් ගන්න තිබ්බ ඒ කාලෙම.
apple 6+ එකක්
හදලා අවුරුද්දක් නෑ, ආයේ කෙල වුනා. බැක් ලයිට් එක පත්තු වෙනවා ඩිස්ප්ලේ එන්නේ නෑ. හිටපු ගමන් එනවා යනවා. සමහර වෙලාවට මුකුත්ම නෑ. තඹ සතයක් වියදම් නොකර මේක හදාගන්න පුළුවන් වෙයිද? අපාරදේ 24,000ක් දීල හැදුවේ හොරෙක්ට අහුවෙලා.අලුත්ම එකක් ගන්න තිබ්බ ඒ කාලෙම.
apple 6+ එකක්
ඌ එෆ්බී ඉන්නවද නැද්ද දන්නෙත් නෑ.Uba hadapu ekata banala FB post ekak damma nedaaththa kiyapan
Hmm, hakoඌ එෆ්බී ඉන්නවද නැද්ද දන්නෙත් නෑ.
කවද දාපු එකක්ද. මගේ එක හැදුවේ ජනවාරි. අනික 6+Hmm, hako
post ekak thibba IPhone 6 s ekak hadannna dila wada karanne nathuwa giyapu ekak![]()