ෆෝන් කඩේට පැන්න කලබල නැති හොරා

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    පොර කිසි කලබලයක් නැතුව, හොඳද කියලා තෝරලා බලලා හොරකන් කරන්නේ.

    පොර කලබල නැති පොරක් නිසා මොලේ තිබ්බා නම් සෑහෙන්න දෙයක් කර ගන්න තිබ්බා.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    බඩුවක් ගන්නකොට චෙක් කරලා බලලා ගන්න ඕනි . ලංකාවේ උන්ට කොච්චර මාස්ක් එක දාගෙන ඉන්න කිවත් අහන්නේ නැහැ .අන්තිමේට වැඩේ වරද්දගත්තාම තමා කෙල වෙන්නේ :)