ෆෝන් චාජර්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    චාජ් එකට ගහල තියෙද්දිත් චාජ් වෙනව කියල indicate වෙද්දිත් බැටරි බැහැ ගෙන යන්නෙ ඇයි?
    පට්ට ගාණක් දීලා චාජර් එක ගත්තෙ. මාසයක් ගියේ නෑ පිස්සු කෙලිනවා
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    චාජ් එකට ගහල තියෙද්දිත් චාජ් වෙනව කියල indicate වෙද්දිත් බැටරි බැහැ ගෙන යන්නෙ ඇයි?
    පට්ට ගාණක් දීලා චාජර් එක ගත්තෙ. මාසයක් ගියේ නෑ පිස්සු කෙලිනවා
    Charger Eka Ekka Cable ekath hambuanda ?

    Mokakda Phone eka ?
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    චාජෙර් එක ගත්තෙ බැටරි කැපෑසිටියට ගැලපෙන විදියටද?