ෆෝන් චාර්ජ් කරනවනම් මේක බලන්න....

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ෆෝන් චාර්ජ් කරනවනම් මේක බලන්න....

    548394_183844981746571_1097504394_n.jpg


    ඔයාල ඔයාලගෙ ජංගම දුරකථනය charger එකට ගහල තියෙද්දි calls ගන්නවද නැත්නම් එන calls වලට answer කරනවද?
    එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න.

    පසුගිය දවසක ඇමරිකාවේ වැසියෙක් තමන්ගෙ ජංගම දුරකථනය charger එකට ගහල තියෙද්දි එයාට ආව call එකකට answer කිරීමේදී සිදුවූ පුලිඟු විසර්ජනය මගින් ඇතිවූ පිපිරුමක් හේතුවෙන් හදවත අක්‍රිය වී මියගියා,

    මෙම අවස්ථාවේ විශාල ශබ්දයක් සමඟින් ඔහුගේ ජංගම දුරකතනය පුපුරාගොස් අති අතර ඔහු අඩි කිහිපයක් ඉවතට විසිවී ගොස් ඇත, ඔහුගේ දෙමාපියන් නිවසේ නොසිට ඇති අතර ඔවුන් එනවිට මෙම පුද්ගලයා සිහිසුන්ව අසාධ්‍ය තත්වයේ පසුව ඇත, ඔහු ඉක්මනින්ම ලඟම පිහිටි රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇත,

    කොහොමද වැඩේ...
    කවදාවත් ඔයාල ඔයාලගෙ ජංගම දුරකථනය charger එකට ගහල තියෙද්දි එන calls answer කරන්නවත්, call එකක් ගන්නවත් යන්න එපා, එහෙම දෙයක් කරනවනම් ජංගම දුරකථනය charger එකෙන් ගලවන්න මතකතියාගන්න..
    charger එකට ගහල තියෙද්දි විතරක් නෙමෙයි ඉන්ධන පිරවුම් හලකදී පවා මේ වැඩේ කරන්න හොඳ නැහැ, එය විශාල විනාශයකට හේතුවක් විය හැකියි..


    චැට් රූම් එකෙන් ගත්තෙ

    රීපොස්ට් නම් සොරි

     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    haffoi... 4n eka charge karannath bayai bn..


    බයේ බැ බන්. TFS .:)

    හපොයි දෙයියනේ


    important info machan... tx



    ammooooooooooooooooooooooooooooooooooooo
    :yes::yes::yes::D:D
     
    • Like
    Reactions: පොඩ්ඩා

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඕක වෙන්නේ ඔය ෆෝන් වල තියෙන ලිතියම් බැටරිය දෝෂ සහිත උනාම / වැඩියෙන චාර්ජ උනාම