ෆෝන් තොග ගන්න පුළුවන් සිංහල කඩ මොනවාද තිය&#354

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ෆෝන් තොග ගන්න පුළුවන් සිංහල කඩ මොනවාද තිය&#354

    ෆෝන් තොග ගන්න පුළුවන් සිංහල කඩ මොනවාද තියෙන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    maharagama chinthana eka thiyanawa. ownerwa talk krapan. mechra kal gatte hambakada walin.tawath ungen ganne na. thoga pitin gannawa. hoda price eka daala denna kiyanna..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    I guess MC එකේ 3rd floor එකේ තියන Divine එක සිංහල.
     
    Last edited:

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    maharagama chinthana eka thiyanawa. ownerwa talk krapan. mechra kal gatte hambakada walin.tawath ungen ganne na. thoga pitin gannawa. hoda price eka daala denna kiyanna..

    hoda wadk....

    I guess MC එකේ 3rd floor එකේ තියන Divine එක සිංහල.

    නියමයි තව දන්නා තැන් දාන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    තොග ගනිද්දි ශොප් වලින් ගන්නෙ ඇයි කෙලින්ම Authorized Dealer ගෙන් එපැයි ගන්න
    තොග ගනිද්දි ඩීලර්ගෙන් ගන්නවා නම් ගොඩක්ම හොද ප්‍රයිස් එකක් උන් දෙනවා රීටේල් ගන්නවා නම් තමයි ඩීලර් ගෙ හෙන ගනන්
    ඔහොම ශොප් වලින් තොග අරගෙන කොහොමද වොරන්ටි දෙන්නෙ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :yes: