ෆෝන් නම්බරෙන් ෆෙස්බුක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ෆෝන් නම්බරෙන් ෆෙස්බුක්

    ෆෝන් නම්බරෙන් ඒ නම්බරේට හදපු ෆෙස්බුක් එකවුන්ට් එක හොයා ගන්න ක්‍රමයක් නැද්ද මචංලා:yes:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ආවේ නෑ ටෲකෝලර් පෙන්නනවා හැබැයි :baffled:

    දැන් එන්නේ නෑ. ඉස්සර පුළුවන් උනාට දැන් ෆේස්බුක් සිකයුරිටි සිස්ටම් වෙනස්.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නම්බර් එක ගහලා ෆොගේට් පාස්වර්ඩ් දීලා බලන්න.
    එතකොට ප්‍රෝ පික් එකයි,නමයි බලාගන්න පුළුවන් වෙයි..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නම්බර් එක ගහලා ෆොගේට් පාස්වර්ඩ් දීලා බලන්න.
    එතකොට ප්‍රෝ පික් එකයි,නමයි බලාගන්න පුළුවන් වෙයි..

    දැන් එහෙම වැඩ නෑ. කෙලින්ම SMS එකක් යනවා ෆෝන් එකට. නම පේන්නේ නෑ.