ෆෝන් නම්බරෙන් ෆෙස්බුක්
ෆෝන් නම්බරෙන් ඒ නම්බරේට හදපු ෆෙස්බුක් එකවුන්ට් එක හොයා ගන්න ක්රමයක් නැද්ද මචංලා
ෆෝන් නම්බරෙන් ඒ නම්බරේට හදපු ෆෙස්බුක් එකවුන්ට් එක හොයා ගන්න ක්රමයක් නැද්ද මචංලා

number eka public nam fb search bar eke gahuwama enawa.

ආවේ නෑ ටෲකෝලර් පෙන්නනවා හැබැයි![]()
නම්බර් එක ගහලා ෆොගේට් පාස්වර්ඩ් දීලා බලන්න.
එතකොට ප්රෝ පික් එකයි,නමයි බලාගන්න පුළුවන් වෙයි..