ෆෝන් වැඩකාරයෙක් ඉන්නවද ?
මන් නිකමට ගෙන්නවපු CDMA ෆෝන් එකක් තියේ , මේකේ CDMA ඇන්ටනාව ගලෝලා GSM ඇන්ටනාවක් ගහගත්තොත් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ද ?
BUMP පාරකවත් දාල යන්න