ෆෝන් වැඩ්ඩෝ එන්ටකෝ ,

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    android ෆෝන් pc එකේ ඉදලා control කරන්ට පලුවන් app මොනවද තියන්නේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,977
    113
    Remote සීන් එකක් තිබුනා github ඇප් එකක් මොකක්හරි cli එකකින් වගේ මතක.
    තව ටිකක් හොයල බලන්න reddit, quora වගේ.
    කෙල්ලගෙ හොර අල්ලන්න හෝ සැකයිනම් " අතෑරල දාපන් ඕක. 😁 "