ෆෝන් ශොප් එකක් දාන්න

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ෆෝන් ශොප් එකක් දාන්න

    මම ෆෝන් ශොප් එකක් දාන්න හිතන් ඉන්නෙ.
    ඒකට මේ 'විදුලි සන්දේශන කොමිශන් සභාවෙන්' අවසර ගන්න ඕනිලු.
    මේ ගැන වැඩි විස්තර දනන් කෙනෙක් ඉන්නවද?
    මේ පැත්තෙ ගොඩක්ම යන්නෙ චයිනීස් ෆෝන් තමා.කොහෙද ෆෝන් ගන්න හොඳ තැන්?
    ෆෝන් ශොප් එකක් කරන හෙටි තව අවසර ගන්න තියෙන තැන් අරව මේව ගැන මට දනන් කෙනෙක් විස්තර කියනවද.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    'විදුලි සන්දේශන කොමිශන් සභාවෙන්' අවසර ගන්න ඕනි
    Sales And repair Valata 12000k da
    koheda ?
    vadi vistharayak nam dane neha machan
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මම ෆෝන් ශොප් එකක් දාන්න හිතන් ඉන්නෙ.
    ඒකට මේ 'විදුලි සන්දේශන කොමිශන් සභාවෙන්' අවසර ගන්න ඕනිලු.
    මේ ගැන වැඩි විස්තර දනන් කෙනෙක් ඉන්නවද?
    මේ පැත්තෙ ගොඩක්ම යන්නෙ චයිනීස් ෆෝන් තමා.කොහෙද ෆෝන් ගන්න හොඳ තැන්?
    ෆෝන් ශොප් එකක් කරන හෙටි තව අවසර ගන්න තියෙන තැන් අරව මේව ගැන මට දනන් කෙනෙක් විස්තර කියනවද.

    දැන් කොහෙද ඕක දාන්නේ? ඇහැලියගොඩ ටවුමෙද? මාත් එනවා...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    trc එකෙන් අවසර ගන්න ඕනේ නම් තමා.
    මම අවරුදු 2 කට වගේ කලින් ෆෝම් සෙට් එක බාරදුන්නා.
    උන්ගෙන් ලියුමකුත් ආවා. එත් තාම බලන්න ආවේ නෑ.
    අනිත් ෂොප් වල අයටත් තාම ඇවිත් නෑ.සමහරු ෆෝම් දීලත් නෑ.