ෆෝන් unlock කරන්න

Jan 4, 2012
620
99
0
00020661.gif


මචංලා මට ලොකු උදව්වක් ඕනේ ඔයාල දන්නවද lock phone unlock කරන වෙබ් සයිට් තියෙනව.මට ඒ සයිට් ටිකක් හොයල දෙනවද?ඒකෙ කරන්න තියෙන්නෙ මෙච්චරයි අපේ විස්තරයි phone එකේ විස්තරයි ඒ සයිට් එකට දීල උන්ගෙ acc එකට සල්ලි දාන එක විතරයි.ඊට පස්සෙ උන් ඒ phone එකේ unlock code එක එවනවලු.මම වැඩිය විස්තර දන්නෙ නැ මගෙ හොදම යාලුවෙක් මේ විස්තර කිව්වෙ ඌට හොයල දෙන්න කියල පුලුවන්නම්.හැබයි සල්ලි අරන් සයිට් එක වහල දාන හොරුන්ගෙ බොරු සයිට් නම් දෙන්න එපා මචං මොකද වූ මගෙ විශේස යාලුවෙක් ඒකයි.එහෙම උනොත් ඌ මට උන්ගෙ නංගි දෙන එකක් නැ.:P:P:P

පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න ලොකු උදව්වක් මචංලා.
 
Last edited:

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    unlock කරන්න ඕන ෆෝන් එක මෙතන දාපන් බලන්න, නිකන් කරන්නත් පුළුවන් වෙයි සමහර විට