ෆෝල්ඩර්ස් ඔපන් වෙන්නේ නැහැ

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ෆෝල්ඩර්ස් ඔපන් වෙන්නේ නැහැ

    මගේ කොම්පියුටරේ (Windows 7) ෆෝල්ඩර්ස් ඔපන් වෙන්නේ නැහැ. ඩබල් ක්ලික් කළාම පහළ තියෙන පණිවුඩය එනවා. රයිට් හෑන්ඩ් මෙනූ එකේ ඕපන් කරලා ෆෝල්ඩර් ඇතුළට යතහැකියි. ඒක මහ වදයක්. මේකට දන්න අය විසඳුමක් දෙනවකෝ.

    This file does not have a program associated with it for performing this action. Please install a program or, if oneis already installed, create an association in the default programs control panel.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    virus ain karanna.
    ubuntu install karanna natiwa (try) balanna mokak hari virus proggerm ekak aviilada kiyala
    safe mode ekan gihin wadak nati file delete karanna.

    nat nam w7 reinstall karanna.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    Virus ඇවිත් අයින් වෙලා, OS එක අව්ල් ගොඩක් වෙලා, ඕක ගොඩ දැම්මත් ආයෙ ලෙඩ එනවා. කලින් තිබ්බ ස්පීඩ් එක ගන්න බැ, සමහර ලොකු softwares install කරන්න යද්දි error ස් එනවා.

    හොදම දේ OS එක අලුතෙන් දාන එක, Fresh Install OS එක දාලා වෙන Drive එකක් Open කරන්නත් කලින්, Antivirus එකක් install කරලා, මුලු Hard එකම scan කරන්න,

    ඉට පස්සෙ දාන අනිත් software ඕන එකක් දාගන්න...

    Nod32 වගේ වැඩිය බර නැති Antivirus එකක් සල්ලි දීලාම ගන්න පුලුවන් නම් හොදයි :)