අලුත් විදියට ෆෝල්ඩර් හංගමු!
මේ software එක සමහර අය දන්නවත් ඇති,නොදන්න අයට දැනගන්නත් එක්ක තමයි මේ නූල,
නම : winmend folder hidden
crack කිරීම : අනවශ්යයි
keygen : අනවශ්යයි
license : අනවශ්යයි
භාවිතය : ඉතා සරලයි
සමහර අය hide කරන software දාගෙන තිබිච්ච ටිකත් නැති කරගන්නවනෙ
මේක use කරල බලන්න.
වැඩි කතා ඕනෙ නෑ මෙන්න link එක.
http://www.winmend.com/pad/download/WinMend-Folder-Hidden.exe
අපිටත් සලකල යන්න හොදේ
මේ software එක සමහර අය දන්නවත් ඇති,නොදන්න අයට දැනගන්නත් එක්ක තමයි මේ නූල,
නම : winmend folder hidden
crack කිරීම : අනවශ්යයි
keygen : අනවශ්යයි
license : අනවශ්යයි
භාවිතය : ඉතා සරලයි
සමහර අය hide කරන software දාගෙන තිබිච්ච ටිකත් නැති කරගන්නවනෙ
මේක use කරල බලන්න.
වැඩි කතා ඕනෙ නෑ මෙන්න link එක.http://www.winmend.com/pad/download/WinMend-Folder-Hidden.exe
අපිටත් සලකල යන්න හොදේ

Last edited: