ෆෝල්ඩර් හංගමු!

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    අලුත් විදියට ෆෝල්ඩර් හංගමු!

    මේ software එක සමහර අය දන්නවත් ඇති,නොදන්න අයට දැනගන්නත් එක්ක තමයි මේ නූල,

    නම : winmend folder hidden
    crack කිරීම : අනවශ්‍යයි
    keygen : අනවශ්‍යයි
    license : අනවශ්‍යයි
    භාවිතය : ඉතා සරලයි


    සමහර අය hide කරන software දාගෙන තිබිච්ච ටිකත් නැති කරගන්නවනෙ :( මේක use කරල බලන්න.:yes: වැඩි කතා ඕනෙ නෑ මෙන්න link එක.

    http://www.winmend.com/pad/download/WinMend-Folder-Hidden.exe

    අපිටත් සලකල යන්න හොදේ ;)
     
    Last edited:

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    388434682_686a6bfca7_t.jpg