ෙකාළඹට හතර පාරක් අාපු යාලුවෙක්..... OuvjOmm3XPs
shyaamal Member Dec 22, 2010 193 14 0 40 Kalagedihena Dec 22, 2010 #1 ෙකාළඹට හතර පාරක් අාපු යාලුවෙක්..... Last edited: Dec 22, 2010
shyaamal Member Dec 22, 2010 193 14 0 40 Kalagedihena Dec 22, 2010 #2 තරහ වෙන්න ඒපා බං.......... මාත් ඒක්ක තරහ වෙන්න ඒපා මචං ෙපාඩ්ඩක් මතක් කලා විතරයි.
shyaamal Member Dec 22, 2010 193 14 0 40 Kalagedihena Dec 24, 2010 #3 මෙ පුග්ගලයා අැඹිලිපිටිය පැත්තෙ පනාමුෙර් කියල ගමකින් අාපු පුග්ගලයෙක්. ජීවිතෙට කොළඹ දැකල තියෙන්නෙ හතර වතාවයිලු. පස්වෙනි වතාවට උපාධි ප්රධාන උත්සවයට ෙකාළඹ යනවද කියල අහපුවම මිනිහ කියාපි "නෑ අපෙ උපාධි ප්රධාන උත්සවයට අපි යන්නෙ හම්බන්තොට" කියල..
මෙ පුග්ගලයා අැඹිලිපිටිය පැත්තෙ පනාමුෙර් කියල ගමකින් අාපු පුග්ගලයෙක්. ජීවිතෙට කොළඹ දැකල තියෙන්නෙ හතර වතාවයිලු. පස්වෙනි වතාවට උපාධි ප්රධාන උත්සවයට ෙකාළඹ යනවද කියල අහපුවම මිනිහ කියාපි "නෑ අපෙ උපාධි ප්රධාන උත්සවයට අපි යන්නෙ හම්බන්තොට" කියල..