ෙකාළඹට හතර පාරක් අාපු යාලුවෙක්.....

shyaamal

Member
Dec 22, 2010
193
14
0
40
Kalagedihena
තරහ වෙන්න ඒපා බං..........

මාත් ඒක්ක තරහ වෙන්න ඒපා මචං
ෙපාඩ්ඩක් මතක් කලා විතරයි.
 

shyaamal

Member
Dec 22, 2010
193
14
0
40
Kalagedihena
මෙ පුග්ගලයා අැඹිලිපිටිය පැත්තෙ පනාමුෙර් කියල ගමකින් අාපු පුග්ගලයෙක්. ජීවිතෙට කොළඹ දැකල තියෙන්නෙ හතර වතාවයිලු. පස්වෙනි වතාවට උපාධි ප්‍රධාන උත්සවයට ෙකාළඹ යනවද කියල අහපුවම මිනිහ කියාපි "නෑ අපෙ උපාධි ප්‍රධාන උත්සවයට අපි යන්නෙ හම්බන්තොට" කියල..