ෙකොහොමද title එක change කරන්නෙ?
ඔන්න මට තියෙන අලුත්ම එළකිරි ගැටලුව.ඉතින් මට මේකට එළකිරිය කාපු කට්ටිය(experts ලො) උදව් කරන්න ඕනේ.
මගෙ ගැටලුව තමයි, අපි post කරපු thread එකක title name එක (subject name ) නැවත වතාවක් වෙනස් කරන්නෙ කොහොමද කියන එක.
උද: title name old කියන එක title name new කියල වෙනස් කරන්න ඕනෙ.
මම මේක edit >advanced edit ගිහින් වෙනස් කරලා තියනවා. නමුත් thread save කලට පස්සෙත් එක පෙන්නන්නෙ පරණ නමටමයි.

කරුණාකරලා උදව් කරන්න...................
thank you......