ෙකොහොමද title එක change කරන්නෙ?

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ෙකොහොමද title එක change කරන්නෙ?

    ඔන්න මට තියෙන අලුත්ම එළකිරි ගැටලුව.ඉතින් මට මේකට එළකිරිය කාපු කට්ටිය(experts ලො) උදව් කරන්න ඕනේ.:yes:

    මගෙ ගැටලුව තමයි, අපි post කරපු thread එකක title name එක (subject name ) නැවත වතාවක් වෙනස් කරන්නෙ කොහොමද කියන එක.:(
    උද: title name old කියන එක title name new කියල වෙනස් කරන්න ඕනෙ.:shocked:

    මම මේක edit >advanced edit ගිහින් වෙනස් කරලා තියනවා. නමුත් thread save කලට පස්සෙත් එක පෙන්නන්නෙ පරණ නමටමයි. :(:(

    කරුණාකරලා උදව් කරන්න...................
    :confused:
    thank you......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දාපු ගමන්ම වෙනස් කරන්න පුළුවන් මගේ හිතේ
    නැත්නම් මොඩ්ට හරි ඇඩ්මින්ට හරි කියන්න වෙනව