ෙමදවස් වල බජට් ඒකට ගන්න පුලුවන් හොදම වාහනය මොකක්ද

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ගන්න තියෙන තැන් වාහනයේ ගාන ලිස් ඒකක් දලා ගන්නවනෙම් කොහොමද තව මෙසම් බන්දව විස්තර දන්න අය දාන්න බලන්න අමාරැවේ නොවැටි වැඩේ ගොඩ දාගන්න
    තව ඉංදියන් වාහන ගැන මොකද කියන්නේ

    දැනට අඑ තෙන් අරන් තියන අයත් විස්තර කියන්න බලන්න
     
    • Like
    Reactions: kingcapton

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ඒක දීලා Hyundai grand i 10 එකක් ගත්තා 2025

    1200cc, 4 cylinder...

    කුපිරි වාහනේ... හැබැයි 95 ගහන්න ඕන
    fuel කොහොමද 1km

    1200cc නමට... overtake කරද්දී 2nd gear එකෙත් පණ අදිනවා... handling අන්තිමයි ලෝරියක් වගේ

    අත පය දිග ඇරලා drive කරන්න ඕන නම් 3cylinder වාහන ගන්න එපා
    කියන්න බලන්න ගන්න හොද ඒකක්
    ------ Post added on Jul 9, 2025 at 2:32 PM

    Your budget ?
    80 to 120
    ------ Post added on Jul 9, 2025 at 2:34 PM
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    fuel කොහොමද 1km


    කියන්න බලන්න ගන්න හොද ඒකක්
    ------ Post added on Jul 9, 2025 at 2:32 PM


    80 to 120
    ------ Post added on Jul 9, 2025 at 2:34 PM
    fuel nam city 13k 14k karanwa.. pita nam 18-20

    meka recommend karanna amarui mokada gaaney hatiyata Perodua Axia/Bezza brand new worth kiyala hithenawa

    maath ganna hitiye Bezza ekak eth anduwen Double cab witarai genne kiwwa gaman mama meka gatta