Perodua gaanata maru... Toyota/Daihatsu thama 50% owner..Perodua Bezza, Axia.
වැරදිලාවත් ලොරි බස් ඇරෙන්න වෙන ටාටා වහනයක් නම් ගන්න එපාගන්න තියෙන තැන් වාහනයේ ගාන ලිස් ඒකක් දලා ගන්නවනෙම් කොහොමද තව මෙසම් බන්දව විස්තර දන්න අය දාන්න බලන්න අමාරැවේ නොවැටි වැඩේ ගොඩ දාගන්න
තව ඉංදියන් වාහන ගැන මොකද කියන්නේ
දැනට අඑ තෙන් අරන් තියන අයත් විස්තර කියන්න බලන්න
හොද වැඩේ. මොලයක් තියන එකෙක් නම් බ්‍රෑන්ඩ් නිව් කියලා මරණ වලට කර ගහන්නෑ. යූටියුබ් රිවීව් බලලා ගන්න එපා කියන උන්ට ලොරි ටෝකුත් දීලා ගන්න ඇති අපෝ පරණ පට්ට ගහපුවට වඩා මොනවා උනත් බ්‍රෑන්ඩ් නිව් එකක් කොච්චර හොදද කියලාIndian නම් එපාම උනා kuv 100 එකක් brand new අරන්
ඇති යන්තන් හරි හමන් වාහනයක් අරගෙන මොලේ පෑදිලා යන්තම්ඒක දීලා Hyundai grand i 10 එකක් ගත්තා 2025
1200cc, 4 cylinder...
කුපිරි වාහනේ... හැබැයි 95 ගහන්න ඕන
Orders gannawada dansolar thiyenawa nam BYD seagull
තව ටිකක් දාන්න පුලුවන්නම් toyota raize 1000cc එක බලපන්. මරු වාහනේ ගෙවන ගානට වටිනවා80 to 120
Watinawa pakaතව ටිකක් දාන්න පුලුවන්නම් toyota raize 1000cc එක බලපන්. මරු වාහනේ ගෙවන ගානට වටිනවා
මොකද්ද hto මේකෙ අවුල? මම පැදලා බැලුවා යාලුවෙක් ලගදි ගත්ත එකක්. ලුක් එක නම් ඉතිං ලොකු SUV එකක තරං නෑ. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ ඒ category එකේ price range එකේ අනිත් ජරාව එක්ක බලනකොට. Performance මරු ටර්බෝ නිසාWatinawa paka
Na na mn kuwe price ekata dan tiyana ekakwt watin nane.. ow uba kyna eka hari.. oka hoda option ekak... 10.7 walin pluwanමොකද්ද hto මේකෙ අවුල? මම පැදලා බැලුවා යාලුවෙක් ලගදි ගත්ත එකක්. ලුක් එක නම් ඉතිං ලොකු SUV එකක තරං නෑ. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ ඒ category එකේ price range එකේ අනිත් ජරාව එක්ක බලනකොට. Performance මරු ටර්බෝ නිසා
ee kale brand new kiyala ganna tibbe oka witarai banහොද වැඩේ. මොලයක් තියන එකෙක් නම් බ්‍රෑන්ඩ් නිව් කියලා මරණ වලට කර ගහන්නෑ. යූටියුබ් රිවීව් බලලා ගන්න එපා කියන උන්ට ලොරි ටෝකුත් දීලා ගන්න ඇති අපෝ පරණ පට්ට ගහපුවට වඩා මොනවා උනත් බ්‍රෑන්ඩ් නිව් එකක් කොච්චර හොදද කියලාදැන් සැපද? විකුණගන්නවත් පුලුවන්ද හරිහමන් ගානකට ඔය දරමැස්ස දැන්
ඇති යන්තන් හරි හමන් වාහනයක් අරගෙන මොලේ පෑදිලා යන්තම්
------ Post added on Jul 9, 2025 at 3:21 PM
Mamath Raize ekak pedala baluwa.. Usai Crossover SUV type arunama loku deyak nahaමොකද්ද hto මේකෙ අවුල? මම පැදලා බැලුවා යාලුවෙක් ලගදි ගත්ත එකක්. ලුක් එක නම් ඉතිං ලොකු SUV එකක තරං නෑ. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ ඒ category එකේ price range එකේ අනිත් ජරාව එක්ක බලනකොට. Performance මරු ටර්බෝ නිසා
හාපෝ... 45ක්ට වගේ නම් අවුලක් නෑLankawe nam wagon r thama ban
8-12 Mn budget ekata used mn hitanne aththe Vezel 15, Allion / Premio 260 2010 wage. habei ithin 12Mn wage tianawanm Toyota Lanka eken Raize ekak balanna brand new 7-8 yrs use karannath puluwanගන්න තියෙන තැන් වාහනයේ ගාන ලිස් ඒකක් දලා ගන්නවනෙම් කොහොමද තව මෙසම් බන්දව විස්තර දන්න අය දාන්න බලන්න අමාරැවේ නොවැටි වැඩේ ගොඩ දාගන්න
තව ඉංදියන් වාහන ගැන මොකද කියන්නේ
දැනට අඑ තෙන් අරන් තියන අයත් විස්තර කියන්න බලන්න
Tata EV baluwa... ammo threewheel wageඔය ගානට තියනවා brand new toyota විගෝ, raize. Agent recondition ඒවත් ගෙන්නවනේ එකවත් බලන්න.
ආයේ bezza axia
ඉන්දියන් නිසාන් magnite, සුසුකි fronx ( waiting 3 4 months)
EV නන් ගොඩක් තියේ byd dolphin එකෙන් පටන් ගත්තම.
ටාටා badge එක ගහන් තැනකට යන්න බෑ නේTata EV baluwa... ammo threewheel wage