ෙමදවස් වල බජට් ඒකට ගන්න පුලුවන් හොදම වාහනය මොකක්ද

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    1200cc නමට... overtake කරද්දී 2nd gear එකෙත් පණ අදිනවා... handling අන්තිමයි ලෝරියක් වගේ

    අත පය දිග ඇරලා drive කරන්න ඕන නම් 3cylinder වාහන ගන්න එපා
    ලස්ස 12 vitz එකත් සිලින්ඩර් 3 නේද?
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඒක නන් අවුලක් නෑ අලුත් එකක් නේ. අනික ඒ වාහනේ මාර ලුක්. ටාටා කිවම ලොරි බස් නේ මතක් වෙන්නේ
    apita athula balanna dunne na eda.. locked..
    looks nam thiyenawa

    mama BYD atto 3 ekakuht pedda.. ane manda ban interior nikan sellam badubwagene

    ac vent control deka nikan airplane ekaka wage... dora arinna amuthu gadget ekak

    ලස්ස 12 vitz එකත් සිලින්ඩර් 3 නේද?
    ow 3 cylinder
    ------ Post added on Jul 9, 2025 at 4:33 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    ගන්න තියෙන තැන් වාහනයේ ගාන ලිස් ඒකක් දලා ගන්නවනෙම් කොහොමද තව මෙසම් බන්දව විස්තර දන්න අය දාන්න බලන්න අමාරැවේ නොවැටි වැඩේ ගොඩ දාගන්න
    තව ඉංදියන් වාහන ගැන මොකද කියන්නේ

    දැනට අඑ තෙන් අරන් තියන අයත් විස්තර කියන්න බලන්න
    BAW
     

    Arcus

    Active member
  • Aug 27, 2017
    282
    110
    43

    ඔය ගානට තියනවා brand new toyota විගෝ, raize. Agent recondition ඒවත් ගෙන්නවනේ එකවත් බලන්න.
    ආයේ bezza axia
    ඉන්දියන් නිසාන් magnite, සුසුකි fronx ( waiting 3 4 months)
    Kia stoic, stonic
    Hyundai i10, තව එයි ලගදී
    EV නන් ගොඩක් තියේ byd dolphin එකෙන් පටන් ගත්තම.
    Toyota lanka eken Raize recondition ewath gennanawada? 19.5 m wenne brand new neda? Recondition ewa kiyata wageda enne?
    ------ Post added on Jul 9, 2025 at 4:49 PM
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    360_F_1307029480_Y2sQ82zSfi28aomAc0le9pOxkbJHPr2z.jpg
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,339
    2,398
    113
    Fronx ekak ganin kollo, ganata watinawa :) thaama 102 wenne
     

    Attachments

    • 492728606_122114003642840261_6931336391469604446_n.jpg
      492728606_122114003642840261_6931336391469604446_n.jpg
      202.5 KB · Views: 39
    • Love
    Reactions: pjgprabath

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    100-120 budget eke yanne
    1- Toyota Raize ( toyota lanka )
    2- Toyota Taisor ( Made in india )
    3- Suzuki Fronx ( Made in india )
    4- KIA Sonet ( Assembled in India / Made in Korea )
     
    • Love
    Reactions: pjgprabath