ෙමන්න ෙලෝෙක ෙපරෙලනෙවෝ....!

Spes

Member
Jan 10, 2012
40
6
0
ෙමන්න ෙලෝෙක ෙපරෙලනෙවෝ....!


(උපුටා ගැනීම Dhamma medicine)

එෙහම කිව්ෙව් ෙමෝඩ හාවා[FONT=Arial,Arial][FONT=Arial,Arial].
කණින් කණ[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS],
[/FONT]කටින් කට ලැව් ගින්නක් වෙග් පැතිර ගිය පුවත මුළු වනයම ෙදවනත් කළා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙගෞතම සංෙද්ශය තුළින් අද දිගහැෙරන කතිකාවතත් ෙපරෙලන ෙලෝකය ගැන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]හැබැයි ඒක හීෙනන් බයෙවච්ච හාවෙග කතාව වෙග් එකක් නම් ෙනෙවයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අෙප් ඇස් පනාපිට සිද්ධෙවන මහා ව්යවසනය ගැන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අපිම කපා ගත්ත අෙප්ම වල ගැන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අෙප්ම අවිනිශ්චිත ෙහට දවස ගැන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]
මුළු මිහිතළයම කම්පා ෙවන්න පටන් අරන්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඉතිහාෙස කවරදාකවත් ෙනොවූ විරූ විදියට[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් තරම් ස්වාභාවික විපත් ගැන අපි කවදාවත් අහල තිෙය ද[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]? [/FONT][/FONT]ලක්ෂ ෙදකකට අධික මිනිස් ජීවිත පණ පිටින් වැළලී ගිය හයිටි ෙඛ්දවාචකය සිද්ධ ෙවලා තවමත් දින [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]100[/FONT][/FONT]ක් ගතෙවලා නෑ[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් සටහන තැෙබන ෙමොෙහොෙත්ත් ලංකාවට මඳක් නැෙගනහිරින් වන්නට ඇති නිෙකොබාර් දූපත් අසල ඉන්දියන් සාගරෙය් රික්ටර් මාපක [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]5.5[/FONT][/FONT]ක භූ කම්පනයකුත්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]බටහිර චීනෙය් රික්ටර් මාපක [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]6.9[/FONT][/FONT]ක භූ කම්පනයකුත් සිද්ධ ෙවලා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]2010 [/FONT][/FONT]ජනවාරි [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]12 [/FONT][/FONT]හයිටිෙය් පටන් [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]2010 [/FONT][/FONT]අෙපේල් [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]14 [/FONT][/FONT]චීනය හා නිෙකොබාර් දූපත් දක්වා සිදුවූ ෙඛ්දවාචකයන් දාමය ෙදස අපි යළි යළිත් හැරී බැලිය යුතු ෙවනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]
හයිටි භූමිකම්පාෙවන් පස්ෙසේ මදීරා දිවයින මුළුමනින්ම ජලෙයන් යටෙවනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]නාය යනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඊළඟට නිව් ෙයෝර්ක් නුවර හිම කුණාටු[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]චිලී රෙට් තවත් අති දරුණු භූමිකම්පාවක් හා සුනාමියක්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]බටහිර යුෙරෝපෙය් සුළි සුළං හා කුණාටු[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]උගන්ඩාව නාය ගිහිල්ලා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]තුර්කිෙය්ත් භූමිකම්පාවක්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ගෙහන් වැටුනු චිලියට ෙගොෙනකුත් අනියි[FONT=Arial,Arial][FONT=Arial,Arial]...! [/FONT][/FONT]දහස් ගණනක් බිලිගත් චිලී හි දින [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]12[/FONT][/FONT]කින් තවත් දරුණු භූ චලනයක්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙමොංෙගෝලියාෙව් හා ස්පාඤ්ඤෙය් වාර්ථාගත අතිපබල හිම පතනයන්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අලි මදිවට ෙකොටි[FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT][/FONT]ස්පාඤ්ඤයට භූමිකම්පාවකුත්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]බීජිං නුවර වැලි කුණාටු[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]සීතල අයිස්ලන්තෙය්ත් ගිනි කන්දක් පුපුරලා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]පාකිස්තානයටත් දැඩි සුනාමි තර්ජන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]දකුණු කැලිෙෆෝනියාෙව් හා ෙමක්සිෙකෝෙව් පබල භූ චලන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ගංවතුරින් හා නායයාම් වලින් බසීලෙය් රිෙයෝ නුවර විනාසයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]භූමිකම්පාවකින් බටහිර චීනයත් සමතලා ෙවලා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඊසානදිග ඉන්දියාෙව් අති දරුණු සුළි සුළඟක්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් සටහන් කෙළේ පසුගිය දින [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]100 [/FONT][/FONT]ඇතුළත සිද්ධ වුන දරුණුතම විපත් වලින් කිහිපයක් විතරයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]
[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]http://www.guardian.co.uk/world/natural-disasters [/FONT][/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS]
[/FONT][FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial][/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
 

Spes

Member
Jan 10, 2012
40
6
0
කල්පනාෙවන් බැලුෙවොත් ඔයාලට ෙපෙනයි ෙම් අතරින් ෙලෝෙකට දරුණු ෙලසම බලපාල තිෙයන්ෙන් භූමිකම්පා හා සුනාමි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අපි මීට [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]6 [/FONT][/FONT]අවුරුද්දකට මත්ෙතන් ලබපු අත්දැකීම් අපට අමතක නැහැෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ගින්ෙනන් බැටකාපු ෙකනා කණාමැදිරි එළියටත් බයයිලු ෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් භූමිකම්පා අනතුර අද මුළු ෙලෝකයටම එක ෙසේ බලපාන භයානක තත්ත්වයක්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ලංකාෙව අෙප් තත්ත්වය ෙබොෙහොමත්ම දරුණුයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අපි ඉන්ෙන් අධි අවදානම් කලාපයක් තුළ[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT]
[/FONT]
ශී ලංකාවට එල්ල වී ඇති භූමිකම්පා අවදානම
හයිටියටත් වඩා විනාශකාරී භූමිකම්පාවක් අසල්වැසි ෙන්පාලයට
ෙමොකක්ද භූමිකම්පාවක් කියන්ෙන්[FONT=Iskoola Pota,Iskoola Pota][FONT=Iskoola Pota,Iskoola Pota].... [/FONT][/FONT]ෙමොකක්ද සුනාමියක් කියන්ෙන්[FONT=Iskoola Pota,Iskoola Pota][FONT=Iskoola Pota,Iskoola Pota]..... [/FONT][/FONT]ෙම්වා සිද්ධ ෙවන්ෙන් ෙකොෙහොමද[FONT=Iskoola Pota,Iskoola Pota][FONT=Iskoola Pota,Iskoola Pota].....[/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]? [/FONT]
[/FONT][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]Earthquake [/FONT][/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]:::: [/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]Tsunami [/FONT][/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS]
[/FONT]ඔයාල අපි ජීවත්ෙවන ෙම් මිහිතලෙය් භූමිකම්පා අවදානම ෙකොයිතරම් ද[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ෙකොයිතරම් භූමිකම්පා සිද්ධෙවනව ද කියල දැනගන්න ෙම් ලින්ක් වල තිෙයන දත්ත පෙයෝජනවත් ෙව්වි[FONT=Iskoola Pota,Iskoola Pota][FONT=Iskoola Pota,Iskoola Pota]. [/FONT]
[/FONT]
[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]Earthquake Hazards Program [/FONT][/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS]
[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]Earthquakes In The Last Week[/FONT]
[/FONT]
[/FONT][FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial][/FONT]
[/FONT]
[/FONT]
 

Spes

Member
Jan 10, 2012
40
6
0
[FONT=Trebuchet MS,Trebuchet MS]ෙම් පෘථිවිය බිහිවුෙන් යම් දවසක ද, [/FONT]භූමිකම්පා කියන ඒවාෙය් හටගැනීමත් එදාම තමයි[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]ෙහේතුවක් නිසා හටගත්ත තවත් ඵලයක්[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]විටින් විට අඩු වැඩි වශෙයන් එදා සිටම ෙම් පෘථිවිතලය කම්පා වුනා[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]නමුත් වර්තමානෙය් ඇතිවී තිෙබන ෙම් අධි අවදානම් තත්ත්වය මිනිසාෙග් සිත[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]-[/FONT][/FONT][/FONT]කය[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]-[/FONT][/FONT][/FONT]වචනය පිරිහීම නිසාම සිදුවූවක් බවනම් පැහැදිලියි[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]කව් සිතිවිලි අතර පමණක්ම සිරවූ ආදරය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]දයාව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]කරුණාව ෙවර දරන්ෙන් ඉන් ඔබ්බට ඇවිත් සමාජගත ෙවන්නයි[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]නමුත් ෙකෝධය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]ෛවරය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]ඉරිසියාව ෙපරටුෙකොට ගත් අධර්මවාදය කරපින්නාගත් පාපතර සමාජෙයන් ඊට ඉඩක් නැහැ[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]සමාජය ඉල්ලා සිටින්ෙන් දයාබරිත වූ සංෙව්දී මනුෂ්ය සන්තානයන්[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]නමුත් සමාජෙය් නැත්ෙත්මත් එවැනි අයෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]වචනයක් වැරදුනත් ආයුධ රැෙගන ගහ මරා ගන්නට තරම් [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]'[/FONT][/FONT][/FONT]මන උස්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]' [/FONT][/FONT][/FONT]යැයි තමාව හඳුන්වාගන්නා ෙම් සත්වයා පිරිහිලා[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]ඉවසීම් මාතයක්වත් නැති තරම්[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]ෙලෝෙක කුඩාම සමාජ ඒකකය තමයි [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]'[/FONT][/FONT][/FONT]පවුල[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]'. [/FONT][/FONT][/FONT]ටිකක් හිතල බලන්න ෙම් පවුල කියන සමාජ ඒකකය ඇතුෙළේ ෙම් ආදරය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]දයාව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]කරුණාව වෙග් මනුෂ්ය ගුණයන් ෙකොයිතරම් ෙසෝදාපාළුවට ලක්ෙවලාද කියලා[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]ෙගෝලීයකරණය වූ ජනසමාජය තුළට අපි පියමං කරන්ෙන් අෙප් පවුෙල් පසුබිමත් එක්ක[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]පවුෙලන් අපට ලැෙබන ෙද් තමයි අපි සමාජය තුළ පතුරුවන්ෙන්[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]ආදරය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]දයාව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]කරුණාව ගිලිහුනු පවුල තුළ නිතැතින්ම රජයන්ෙන් ෙකෝධය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]ෛවරය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]ඉරිසියාව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]සැකය වෙග් පාපිෂ්ඨ ධර්මයන්[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]ඊළඟට සමාජයට ෙගනියන්ෙනත් ඒවම තමයි[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]එකම ෙගදර[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]එකම පංතිෙය්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]එකම පාසෙල්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]එකම ගෙම්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]එකම රෙට් එකම මිනිස්සු ෙහේතු හදාෙගන ඇනෙකොටා ගන්නවා[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]රට රටවල්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT][/FONT]විවිධ කණ්ඩායම් විවිධ කරුණු කාරණා ඔස්ෙසේ එකිෙනකා පාගාෙගන මරාෙගන ආයුධ සන්නද්ධ අරගල වලට එළඹිලා[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]අවි ගත් ඔවුන් අවිෙයන්ම නැෙසන බව ඒ අයට අමතක ෙවලා[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]තවෙකකු පරයා නැගීසිටීමටයි හැෙමෝම ෙවර දරන්ෙන්[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]ඒ ෙවනුෙවන් ඕනෑම ෙදයක් කරන්න ෙතතමනයක් නැති ඒ හදවත් සූදානම්[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT][/FONT]මිනිසාෙගන් ගිලිහුෙන් උතුම් මනුෂ්යත්වය යි[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT]
[FONT=Arial,Arial][FONT=Arial,Arial][FONT=Arial,Arial][/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
 

Spes

Member
Jan 10, 2012
40
6
0
මිනිසාෙග් පිරිහීම හා ෙලෝකෙය් කඩාවැටීම [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]- [/FONT]
[/FONT]
දැන් ෙකෙනක් හිතන්න පුළුවන් අපි මුලින් කතාකළ භූමිකම්පාවයි දැන් කතාකරන මනුෂ්යත්වයයි අතර තිෙයන සබැඳියාව ෙමොකක්ද කියලා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් මහෙපොෙළොව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ගස්වැල්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ගංගා[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]සාගර[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]හිරු[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]සඳු පමුඛ විශ්වෙය් ගැබ්වී පවතින ශක්තීන් ලාමක වූ පඥාවන්ට ෙගෝචර වන යතාර්ථයක් ෙනෙවයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]මිහිමත සියළු සත්වයින්ෙග් සියළු කියාකාරකම් ෙවනුෙවන් ෙම් විශ්වය සාක්ෂි දරනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]යහපත රජයන කළ විශ්වයත් හිනැෙහනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අයහපත රජයන කළ මුළු විශ්වයම වැලෙපනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් මහ ෙපොෙළොවත් දුෙක්දි හඬනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]දරාගත ෙනොහැකි කළ වැලෙපනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]කම්පා ෙවනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අපෙග් ශාස්තෘ වූ භාග්යවත් අරහත් ෙගෞතම බුදුරජාණන් වහන්ෙසේ ෙපර භවෙය් පාරමීදම් පුරන අවධිෙය් ගතකළ ෙවස්සන්තර රාජභවය ගැන ෙබොෙහෝ ෙදනා අසා ඇති[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙවස්සන්තර රජු ෙලසින් උන්වහන්ෙසේ තුළ ඇතිවූ දානමය කුසල චිත්තයන් ෙහේතුෙවන් ෙම් මහෙපොෙළොව අෙන්ක වර සතුටු වුනා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]පීතිෙයන් සළිත වුනා [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]7 [/FONT][/FONT]වතාවක්ම[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]උන්වහන්ෙසේ සිය අවසාන භවෙය් සිද්ධාර්ථ නමින් ගයාෙව් වජිරාසනෙය් හිඳ බුද්ධත්වය අධිෂ්ඨාන ෙකොට දැහැන්ගත වන ෙමොෙහොෙත් පවිටු මාරයා එතැනට පැමිණිලා වජිරාසනයටත් අයිතිවාසිකම් කියන්න වුනා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අපරිමිත පාරමී බලයන්ෙගන් පරිපූර්ණ වූ භාග්යවතුන් වහන්ෙසේෙග් අයිතිය ෙවනුෙවන් ඉදිරිපත් වුෙන් ෙම් හිත් පිත් නැතැයි කියන මහ ෙපොෙළොව[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඇතු පිට සිටි වසවත් මරු බිම ෙපරළා දමමින් ෙම් මහෙපොෙළොව ෙහණ හඬින් ගිගුම් ෙදමින් කම්පා වුනා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]මාර ෙසනඟ පළවා හැරියා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]සම්බුද්ධත්වෙය් පටන් සම්බුද්ධ පරිනිර්වාණය දක්වාම විවිධ අවස්ථාවන් වලදී ෙම් මහෙපොෙළොව ඇතුළු සියළු ෙලෝක ධාතුන් කම්පා වුනා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]සතුෙට්දී වෙග්ම දුෙක්දීත්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT]
[/FONT]
අපි හිතන සිතිවිලි[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කියන වචන[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කරන කියා සියල්ල ෙම් මහෙපොෙළොවට ෙහොඳින්ම දැෙනනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]යහපතට සුවඳ ෙදමින් මල් ඉසින්නත්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]අයහපතට රිෙදන්නට ගල් ගසන්නත් ෙම් මහෙපොෙළොවට පුළුවනි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]සද්ධර්මය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]සුචරිතය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]මනුෂ්යත්වය ගිලිහී අසද්ධර්මය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]දුෂ්චරිතය[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]අමනුෂ්යත්වය රජයන සමාජයට තමයි මහෙපොෙළොව ෙම් ආකාරෙයන් සළකන්ෙන්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් පාපතර සත්වයින් මහෙපොෙළොවට බරක්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]දසත භූමිය කම්පා කරවමින් ෙම් මිහිමව වැළෙපන්ෙන් තිත්ත වුනත් ඇත්ත වන ඒ ෙලෝ දහෙම් යතාර්ථය මනාව පසක් කරමිනුයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT]
[/FONT]
ෙලොව සියළු ෙදනාම පාපතරයන් ෙනෙවයි ෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඉතින් ෙකෙනකුට හිෙතන්න පුළුවන් ෙම්ක ෙසොබාදහෙම් අසාධාරණ න්යායක් විදියට[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]නැහැ[FONT=Arial,Arial][FONT=Arial,Arial]...... [/FONT][/FONT]සැබෑ සිල්වතුන් ගුණවතුන් ආරක්ෂිතයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]හැබයි නිකං ෙනෙවයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඒකට යතාර්ථවාදී[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ධනාත්මක[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කමවත් වැඩ පිළිෙවලක් තිෙයනවා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]හිතන්න එපා සුදු ඇන්ද පළියට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]නිර්මාංශ වූ
පළියට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]පන්සල් ගිය පළියට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]දාන දුන්න පළියට තමුන් සිල්වන්තයි[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ගුණවන්තයි කියලා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඒක මුලාව[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් ෙපරළීෙගන එන ෙලෝකය තුළ ඔෙබ් මෙග් එකම ආරක්ෂාව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]එකම රැකවරණය ෛමතිය [FONT=Arial,Arial][FONT=Arial,Arial]- [/FONT][/FONT]කරුණාව [FONT=Arial,Arial][FONT=Arial,Arial]- [/FONT][/FONT]මුදිතාව [FONT=Arial,Arial][FONT=Arial,Arial]- [/FONT][/FONT]උෙප්ක්ෂාව[FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT][/FONT]සිව් බඹ විහරණ[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අහෙසේ[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ෙපොෙළොෙව්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]සාගරෙය් ෙකොෙහේ හිටියත් අපට පිහිටට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]සරණට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ආරක්ෂාවට තිෙයන්ෙන් අෙප්ම සිත් තුළ ඇතිකරගත යුතු ෙම් සතර බහ්ම විහාරයන්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]විශ්වයට අවැසි වන්ෙන් ෙමත්තාව [FONT=Arial,Arial][FONT=Arial,Arial]- [/FONT][/FONT]කරුණාව [FONT=Arial,Arial][FONT=Arial,Arial]- [/FONT][/FONT]මුදිතාව [FONT=Arial,Arial][FONT=Arial,Arial]- [/FONT][/FONT]උෙප්ක්ෂාව ෙපරදැරි කරගත් හදවත් සහිත සංෙව්දී මිනිසුන්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]විශ්වය තුටු වන්ෙන් ඒ සුන්දර චිත්ත සන්තානයන්ෙගන් මුදාහැෙරන ආදරෙය්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]දයාෙව්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කරුණාෙව් ඉමිහිරි සුවඳින්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT]
[/FONT][FONT=Arial,Arial]
අපමණ ෙමත් සිතින් බහ්ම විහාරයන් තුළ වාසය කරන්නන් ෙලොව දුලභයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]එවන් ෙසොඳුරු හද මඬලක් දරා සිටින්නවුන් අතිශයින්ම වාසනාවන්තයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙමොකද ඒ අය නිතැතින්ම සුරක්ෂිතයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙමෙලොව පරෙලොව ෙදෙක්දීම[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]බඹ විහරණ තුළ වාසය කරමින් මහා විපත් වලදී පවා සුරක්ෂිත වූ පිරිස් ගැන අපි අහල තිෙයනවෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]සුනාමි අවස්ථාෙව වෙග්ම ඊට ෙපර හා පසු අවස්ථාවලත් ෙමත්තාව[FONT=Arial,Arial][FONT=Arial,Arial]-[/FONT][/FONT]කරුණාව[FONT=Arial,Arial][FONT=Arial,Arial]-[/FONT][/FONT]මුදිතාව[FONT=Arial,Arial][FONT=Arial,Arial]-[/FONT][/FONT]උෙප්ක්ෂාව වඩමින් සියළු සතට ෙමත් සිත පතුරුවමින් වාසය කළ ෙබොෙහොමයක් සිල්වතුන්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ගුණවතුන් ෙමෙලොව ෙමන්ම පරෙලොවද උපරිම ආරක්ෂාව සලසා ගත්තා[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඒ සඳහා වූ එකම වැඩපිළිෙවල තමයි බහ්ම විහාර භාවනාව[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙම් සඳහා අපිට අමුතුෙවන් කාලයක් ඕන ෙවන්ෙන් නෑ[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අපි ඇවිදිනෙකොට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කන ෙබොන ෙවලාවට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]වාහනයක යනවිට[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]වැඩ පල කරන විට පවා අපිට පුළුවනි තවෙකකුට යහපතක්ම ෙව්වා කියල හිතන්න[FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT][/FONT]සියළු ෙදනා ෛවර[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ෙකෝධ[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ඉරිසියා නැත්ෙතෝ ෙවත්වා කියල හිතන්න[FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT][/FONT]සියළු ෙදනා නිදුක් ෙවත්වා[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]නීෙරෝගි ෙවත්වා[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]සුවපත් ෙවත්වා කියල හිතන්න[FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT][/FONT]සියළු ෙදනා යසසින්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]බලෙයන්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කීර්තිෙයන් ෙනොපිරිෙහේවා කියල හිතන්න[FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT][/FONT]ඉපදුන සියළු සත්වයන් කර්මය දායාද ෙකොටෙගන[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කර්මය ඥාතියා ෙකොටෙගන වාසය කරන බව සිතමින් උෙප්ක්ෂාව වඩන්න[FONT=Arial,Arial][FONT=Arial,Arial]..... [/FONT][/FONT]ෙම් ෙවනුෙවන් අපිට ෙවනම කාලයක් තැනක් ඕන ෙවන්ෙන නැහැෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT]
[/FONT]
[FONT=Arial,Arial][FONT=Arial,Arial][/FONT]
[/FONT]
[/FONT]
 

Spes

Member
Jan 10, 2012
40
6
0

අපි භාවනා කරමු[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]. [/FONT][/FONT][/FONT][FONT=Trebuchet MS,Trebuchet MS]
[/FONT]අපි මාරයත් එක්ක ගිවිසුම් ගහල නෑෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඒ නිසා මරණය කියන ෙද් ඕන තැනක ඕන ෙවලාවක සිද්ධ ෙවන්න පුළුවනි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඉපදුන සියළු සත්වයන්ට ෙපොදු වූවක්ෙන ජාති[FONT=Arial,Arial][FONT=Arial,Arial]-[/FONT][/FONT]ජරා[FONT=Arial,Arial][FONT=Arial,Arial]-[/FONT][/FONT]මරණ[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]බුදුරජාණන් වහන්ෙසේ අවසාන වශෙයනුත් අපට ෙද්ශනාෙකොට වදාෙළේ අපමාදෙය් ගුණමයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]භූමිකම්පා[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]සුනාමි[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ගංවතුර[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]නායයාම්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]කුණාටු අපිට නවත්වන්න බැහැෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]අධර්මවාදී දුසිරිතටවන් සමාජය සුමගට ගැනීමත් පවතින තත්ත්වයන් යටෙත් සිදු කළ ෙනොහැක්කක්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]සිදුකළ හැක්ෙක් එකම ෙදයයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඒ තමුන් හැදීමයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ධර්මය තුළ ආරක්ෂාව සලසා ගැනීමයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ඒක පෘථඃජනයාෙග් ආත්මාර්ථකාමිත්වෙය් නිර්වචනයා හා ගැලපී යන එකක් ෙනෙවයි[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT]
[/FONT]
ෙලොවට ෙනොමැති[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]නමුත් අවැසි කරුණාව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]දයාව[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ෙසෙනහස[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]අනුකම්පාව ෙගෞතම බුදුරජාණන් වහන්ෙසේෙග් ශාවක දරුවන් වන අපිට ෙනොමඳව සමාජයට දායාද කරන්න පුළුවන්ෙන[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]බඹ විහරණ තුළ වාසය කිරීම තමයි ෙම් සඳහා වඩාත්ම පාෙයෝගික පිළිෙවත[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]එළෙඹන [FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS]2600 [/FONT][/FONT]වන ශී සම්බුද්ධත්ව ජයන්තිය ෙවනුෙවන් ෙමපුරන සියළු පිළිෙවත් තුළින් ෙගෞතම බුදුරජුන්ෙග් උත්තම සාම සංෙද්ශය ෙලොවපුරා සිව්දිග දනන් ෙවත රැෙගන යාමයි සාමය ගිලිහුනු ෙලොවක අද යුගෙය් අෙප් යුතුකම ෙමන්ම වගකීමත්[FONT=Arial,Arial][FONT=Arial,Arial]. [/FONT][/FONT]ෙලෝ සත ෙවත කරුණාෙවන්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]ෛමතිෙයන්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]මුදිතාෙවන්[FONT=Trebuchet MS,Trebuchet MS][FONT=Trebuchet MS,Trebuchet MS], [/FONT][/FONT]උෙප්ක්ෂාෙවන් එඩි සිත් ඇත්ෙතෝ මනු ගුණදම් ෙපරදැරිව මනුෂ්යත්වය ෙවනුෙවන් ෙපරට එත්වා[FONT=Arial,Arial][FONT=Arial,Arial].... [/FONT][/FONT]අත්වැල් බැඳගනිත්වා[FONT=Arial,Arial][FONT=Arial,Arial]....!!! [/FONT]
[/FONT]
'ෙගෞතම සංෙද්ශය' - මුලාෙවහි ගිෙලන්නට ෙනොව අවෙබෝධෙයහි සැරිසරන්නට [FONT=Arial,Arial][FONT=Arial,Arial]......[/FONT]
[/FONT]