ෙමාබිෙටල් ෙහාරු

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ෙමාබිෙටල් ෙහාරු

    මම ෙමාබිෙටල් එෙකන් Train එකක් බුක් කරන්න රැපියල් 5000ක් දැම්මා රීෙලා්ඩ් එකක්. ඕන දවසට Train නෑ. මම මුන්ෙග කස්ටමර් ෙකයා මගුලට ෙකාල් කරලා එක පාරක් මග කට් උනා. ආපහු අරන් කිව්වා වැෙඩ්. මුන් මට ලියුමක් වට්ස්ඇප් කරන්න කිව්වා විස්තරේ කියලා. ඒකත් දැම්මා. මාෙසට ෙදපාරයිෙන් මුංට ෙකාල් කරන්න පුලුවන් Free. තවත් ගානක් කපාෙගන ෙකාල් කරා ආපහු. ඒපාර කියනවා මට ඒක Refund කරන්න මාසයක් යනවලු.
    මගේ සල්ලි මට ගන්න මාසයක් යනවා. මුංට දාපු ගමන් කපා ගන්න පුලුවන් ආපහු දාන්න බෑ. ඕක ෙවලා දැන් සතියක්. අද ආපහු පාරක් තව ගානක් කපාෙගන කස්ටමර් එකට ගත්තා. අද ගෑනිෙයක් කියනවා ලියුම ලැබිලා නං දවස් 3න් ෙදනවලු. ඒපාර ආපහු වට්ස්ඇප් එෙකන් මැෙස්ජ් එකක් දැම්මා. ඒපාර අාපහු කියනවා කාලයක් යනවලු. එක එකා එක එක ඒවා කියනවා. ෙමාන ලබ්බක්ද ෙම්. බැරිෙවලාවත් මම ටිකට් 10ක් විතර ගන්න රැපියල් 20000 ක් විතර දැම්මනං මාර මගුලයි. මුන්ෙග වැරුද්දට මුන්ට කතා කරන්නත් විනාඩියට රැපියල් 2යි බදුයි කැෙපනවා.එපා ෙවලා තිෙයන්ෙන දැන්. මුන්ට විරැද්දව නඩු දාන්න බැරිද ෙම්කට? බැංකුවකට ෙලා්න් එකක් අරන් දවසක් රැපියල් 100ක් පරක්කු උනත් උන් ඒක ඉල්ල ඉල්ල ෙකාල් කරනවා. මුන්ට ගානක් නෑ අෙප් සල්ලි අරන් ෙදන්න මාස ගනන් යනවා. එක්ෙකා සිස්ටම් එක හදන්න ඕන බුක් කරාට පස්ෙස ෙගවන්න පුලුවන් ෙවන්න. නැත්නම් සල්ලි දාලා train බුක් කරන්න ගිහින් train නැතිඋනාම සල්ලි ගන්න පුක ෙදන්න ෙවනවා මුන්ට..
    :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    මම නම් කවදවත් ඔය වගේ දෙවැනි පාර්ශවයක් හරහා වැඩ කරගන්නෙ නෑ. ආයි කෝල් කරොත් වෙන කෙනෙක්ගෙ මොබිටෙල් නොම්මරයකින් කතා කරපන්. එතකොට සල්ලි කැපෙන්නෙ නෑනෙ. රෙෆරන්ස් එක කියලා කතාව පටන් ගනින්. උබ පාඩුව්ඣ් වැඩි කරගන්න වැඩනෙ කරන්නෙ.
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඇත්ත බං.ආපහු ගද්දි ඒක තමා කරන්න ඕන..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොරු කියලා දැන දැන බැන බැන ඒකම ලොවනවා
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    තම්බි මගුලක් හින්දා ඩයලොග් යූස් කරන එක නැවැත්තුවා. මුන් අපිටම අරිනවා ලෙසටම.. වෙන එකක් නෑනෙ බං..
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Kotuwe station ekata hari nathnm booking karanna puluwan station ekata gihin kala nam me case na bn. Math welawa balanne nathuwa gihinma tama booking karanne. Okungen book karnna giyama hena casw lesi unata
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    Bus eke gihin booking ekak dammath labay babs.. mobile eken danna giyama unge call service charges plus + vat awama therumak na..😬😬😬

    ඔව් බං. ආපහු කවදාවත් දන්න එෙකක්ට වත් කරන්න ෙදන්ෙන නෑ. කාලකණ්නි හැත්ත..:angry::angry::angry::angry::angry:
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    Kotuwe station ekata hari nathnm booking karanna puluwan station ekata gihin kala nam me case na bn. Math welawa balanne nathuwa gihinma tama booking karanne. Okungen book karnna giyama hena casw lesi unata

    ඔව් බං.. ෙව්ස හැතිකරේ.. එක එක කතා කර කර තව කල් යනවා කිය කිය මට තව මළ පන්නනවා..
    අඩුගාෙන ෙවන පරක්කුවට ෙසාරි කියලවත් කියන්න බැරි පඩත්තර හිගන හැත්තක්..
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    Mcash use karanna puluwan ne? Wena adurana kenek ge no ekata yawala?

    ෙම් කාලකණ්නින්ෙග එක ලබ්බක්වත් වැඩක් නෑ බං.. ඒකත් උන්ෙග මගුලක් ෙන්