ෙරද්ද උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම රූම් වලට ගෙනිනිහින් වීඩියෝ කරලා, නෙට් එකට දාන එක මම නම් තදින්ම හෙලා දකිනවා, මොකද කෙල්ල අපිත් එක්ක එන්නේ ලොකු විශ්වාසෙකින්.. එයාගෙ ඇඳුම් අපේ ඉස්සරහ ගලවන්නෙත් එහෙමයි.. එහෙම කරන අයට ඒ කරන දේ කොහොමටවත් අනුමත කරන්න බැහැ.. ඕක ගොඩක් වෙලාවට කොල්ලෝ නෙට් එකට දාන්නේ කෙල්ල තරහ උනාම සහ ඌත් එක්ක ආයෙත් එන එක ප්‍රතික්ෂේප කලාම.. උන් හිතන්නේ නැහැ උන්ටත් අම්ම කෙනෙක් ඉන්නවා, කවදා හරි උන්ටත් ගෑනියෙක්, ගෑනු දරුවෙක් ඉන්න පුළුවන් කියලා..