෴අමතක නොකරමු කිසිදා ෴

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝම හිමියන් පෙනී සිටියේ ජාතිකවාදය වෙනුවෙන්..........
    අප එහිමියන් වෙනුවෙන් කරන උත්තම පූජාව වන්නේ මේ රටේ සියළු ම දිශානතීන් ජාකිතවාදය තුලින් මෙහෙයවීමට ඉඩ හසර ලබා දීමයි..............
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වටිනා වැඩක් මචං ..මම ත් උන්වහන්සේගේ ගුනසමරුම ගැන ගිය අවුරුද්දේ දාපු ත්‍රෙඩ් එකවත් බම්ප් කරලා කස්ටියට මතක් කරන්න හිටියේ ...


     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    :(

    ගොඩක් ගෞරව කරන හිමි නමක්.
    දේව සංකල්පය බැහැර කරල නිවැරදිව බුද්ධ ධර්මය දේශනා කරපු ස්වාමින් වහන්සේලා අතර එක නමක් තමයි සෝම හාමුදුරුවෝ....
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අපිට අමතක වෙන්නේ නෑ.. මොකද අපි 12 වෙනිදා මහරගම වජිරඤාණේ...:yes:
    rep++++
    බුදුසරණයි!!!
     

    Similar threads