෴අයිස් බකට් නැතිවෙයි෴
සමාවෙන්න ඕන Ice Bucket කිව්වට.. මෙයාගෙ නම ඒක නෙමෙයි. නම තමයි Corcy Griffin. දන්නවනේ මේ දවස්වල අයිස් වතුර නාන එක හරියටම කියනවා නම් වසංගතයක් වගේ හැම තැනම පැතිරිලා ගියා කියලා. ඒත් මේ කියන්න හදන්නෙ ඒ සම්බන්ධයෙන් නම් නෙමෙයි. මේ සිදුවීම තමයි අයිස් බකට් නෑමේ ව්‍යාපෘතිය ආරම්භ කළ සම නිර්මාතෘවරයෙක් වන Corey Griffin පසුගිය දවසක මියගියා. මියගියේ එක්තරා විදියක අවාසනාවන්ත සිද්ධියක් මුල්කරගෙන. වාර්තාවෙන අන්දමට ඉහළ ස්ථානයක ඉඳල ජල තටාකයට පැනීමේදී හිස වැදීම නිසා තමයි ඔහු මියගිහින් තියෙන්නෙ. කොහොම වුණත් ලෝකෙටම ඇදගෙන නාන හැටි කියල දුන්න Griffin සාමදානයේ සැතපේවා කියලා අපි කියමු.!