෴අහිංසක සටන්කරුවා - Bruce Lee෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴අහිංසක සටන්කරුවා - Bruce Lee෴

    SVGSIko.png

    8jOVJEa.png

    7hkp9Su.png

     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මචෝ මෙවත් Bruce Lee රගපාපුවා තමා....

    Fu gui fu yun (1948)
    Meng li xi shi (1949)
    The Kid (1950)
    Infancy (Ren zhi Chu) (1951)
    A Mother’s Tears (Ci mu lei) (1953)
    It’s Father’s Fault (Fu zhi guo) (1953)
    In the Face of Demolition (Wei lou chun xiao) (1953)
    The Guiding Light (Ku hai ming deng) (1953)
    A Home of a Million Gold (Qian wan ren jia) (1953)
    Orphan’s Song (Gu er xing) (1955)
    Love (Ai) (1955)
    Love Part 2 (Ai xia ji) (1955)
    An Orphans Tragedy (Gu xing xue lei) (1955)
    We Owe It to Our Children (Er nu zhai) (1955)
    Sweet Time Together (Zha dian na fu) (1956)
    Too Late for Divorce (1956)
    The Thunderstorm (Lei yu) (1957)
    Marlowe (1969)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හරියටම නම් වෙලා තියෙන්නේ කෑම විස වීමක් නිසා මොළය (මස්තිෂ්ක තරලය) ඉදිමීමකට ලක්වෙලා. ඒ නිසා තමයි මැරිලා තියෙන්නේ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හරියටම නම් වෙලා තියෙන්නේ කෑම විස වීමක් නිසා මොළය (මස්තිෂ්ක තරලය) ඉදිමීමකට ලක්වෙලා. ඒ නිසා තමයි මැරිලා තියෙන්නේ.

    කතාවක් තියනවා නේද අභිරහස් විදිහට මැරිලා කියල ?:confused:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කතාවක් තියනවා නේද අභිරහස් විදිහට මැරිලා කියල ?:confused:

    එක එක මතවාද ඇවිත් තිබ්බා ඒ දවස්වල මොකද bruce lee කියන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක් නේ. සමහරු කියල තිබ්බ Wing Chun වල රහස් පිට කරපු නිසා ශාපයක් වැදිලා/ එහෙම නැත්නම් පරපුර රැක ගන්න bruce lee මැරුවා කියලත්. ඔය ඔක්කොම ගැන තියෙන discovery program එකක් තිබ්බ බන්.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මෙන්න පිස්සු බල්ලෙක් ලිහලා දාල............
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හැබැයි මුගේ ෆිල්ම් වල අනිවා ගහන කෑල්ලක් තියෙනවම තමයි.