good tfs![]()
bump
අඩෝ මමත් Jeet-Kune-Do කරපු එකෙක්. දැන් මට බයවෙයන්.![]()

ammo meka kiyavala ivaraveddi hamathanama iri yanava vage ban![]()

ela ela
මචෝ මෙවත් Bruce Lee රගපාපුවා තමා....
Fu gui fu yun (1948)
Meng li xi shi (1949)
The Kid (1950)
Infancy (Ren zhi Chu) (1951)
A Mother’s Tears (Ci mu lei) (1953)
It’s Father’s Fault (Fu zhi guo) (1953)
In the Face of Demolition (Wei lou chun xiao) (1953)
The Guiding Light (Ku hai ming deng) (1953)
A Home of a Million Gold (Qian wan ren jia) (1953)
Orphan’s Song (Gu er xing) (1955)
Love (Ai) (1955)
Love Part 2 (Ai xia ji) (1955)
An Orphans Tragedy (Gu xing xue lei) (1955)
We Owe It to Our Children (Er nu zhai) (1955)
Sweet Time Together (Zha dian na fu) (1956)
Too Late for Divorce (1956)
The Thunderstorm (Lei yu) (1957)
Marlowe (1969)
මූ මැරුනේ කොහොමද බන්?
මුව මැරුවා කියලත් කියනවා නේද?

හරියටම නම් වෙලා තියෙන්නේ කෑම විස වීමක් නිසා මොළය (මස්තිෂ්ක තරලය) ඉදිමීමකට ලක්වෙලා. ඒ නිසා තමයි මැරිලා තියෙන්නේ.

හැබැයි මුගේ ෆිල්ම් වල අනිවා ගහන කෑල්ලක් තියෙනවම තමයි.
Wow niyamaiiiiiiiiiiiiii
පට්ට උබට රේප් දෙන්න බැහැ කීය්නවා

sure 1kata ma kauru hari 1kek muta gemak dunna

අඩෝ පට්ට බන්..
මං ආසම චරිතයක්...
හදිස්සියට දුවල යනව.
පස්සේ බලන්න ඕනේ![]()

හැබැයි මුගේ ෆිල්ම් වල අනිවා ගහන කෑල්ලක් තියෙනවම තමයි.

..ඔයිට වැඩිය පැහැදිලිව කියන්න මට තේරෙන්නෙ නෑ
..)
..ඒක අදමයි ඇහුවේ
.කොහොමත් ඌ ස්ට්රීට් ෆයිටර් කෙනෙක් නම් තමා
..මම ඒ ගැන කියවලා තියෙනවා..ඔය යීප් මෑන් ගෙ ක්ලාස් යන දවස් වල යීප් මෑන්ගෙ පුතත් එක්ක එකතුවෙලා වෙන ක්ලාස් වල උන්ට අභියෝග කරල ගහගන්නවලු..
.ඒක ඉක්මනටම කරල දාන්න ඕනෙ..
මාත් බ්රව්න් බෙල්ට් වෙනකන් කරපු එකෙක් මටත් බය වෙයංඅඩෝ මමත් Jeet-Kune-Do කරපු එකෙක්. දැන් මට බයවෙයන්.![]()

