෴ආදරේටත් හෙණ වැදිලා...෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ආදරේටත් හෙණ වැදිලා...෴

    YqHKmB5.jpg

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආදරෙ කරලා අන්තිමට විරහ දුක දාරගන්න බැරිව හිත හයිය නැති එවුන් මිනිමරලා තමන්ගෙ ජිවිතෙත් නැති කරගන්නවා ඒත් හිත හයිය එවුන් ඒ වෙනුවට හැමදාම විදව විදව ජිවත් වෙනවා :dull: ඒත් බලන් ගියාම එකෙත් පොඩි කික් එකක් තියෙනවා:lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ ජීවිතත් ස්ථිර නැති ,මේ මුළු විශ්වයම ස්ථිර නැති කොට ආදරේ විතරක් ස්ථිර වෙන්න පුලුවන්ද ?:dull: