෴ආදරේටත් හෙණ වැදිලා...෴
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 18, 2014 #1 ෴ආදරේටත් හෙණ වැදිලා...෴ Reactions: asylum, prageeth119lk, ~Titi~ and 1 other person
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jun 18, 2014 #3 සදා මේ සන්සාරේ අපේ හමුවීම නොවේ.........
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 18, 2014 #4 maxboysl said: hmmmmmmmm Click to expand... kellsupun said: සදා මේ සන්සාරේ අපේ හමුවීම නොවේ......... Click to expand...
maxboysl said: hmmmmmmmm Click to expand... kellsupun said: සදා මේ සන්සාරේ අපේ හමුවීම නොවේ......... Click to expand...
Fox Mulder89 Well-known member Dec 31, 2012 2,460 942 113 gampaha Jun 18, 2014 #7 ෴ආදරේටත් හෙණ වැදිලා...෴ anee mnadaa bannn
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,970 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 18, 2014 #9 ~Titi~ said: ෴ආදරේටත් හෙණ වැදිලා... Click to expand...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 18, 2014 #10 ආදරෙ කරලා අන්තිමට විරහ දුක දාරගන්න බැරිව හිත හයිය නැති එවුන් මිනිමරලා තමන්ගෙ ජිවිතෙත් නැති කරගන්නවා ඒත් හිත හයිය එවුන් ඒ වෙනුවට හැමදාම විදව විදව ජිවත් වෙනවා ඒත් බලන් ගියාම එකෙත් පොඩි කික් එකක් තියෙනවා
ආදරෙ කරලා අන්තිමට විරහ දුක දාරගන්න බැරිව හිත හයිය නැති එවුන් මිනිමරලා තමන්ගෙ ජිවිතෙත් නැති කරගන්නවා ඒත් හිත හයිය එවුන් ඒ වෙනුවට හැමදාම විදව විදව ජිවත් වෙනවා ඒත් බලන් ගියාම එකෙත් පොඩි කික් එකක් තියෙනවා
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jun 19, 2014 #13 අපේ ජීවිතත් ස්ථිර නැති ,මේ මුළු විශ්වයම ස්ථිර නැති කොට ආදරේ විතරක් ස්ථිර වෙන්න පුලුවන්ද ?