෴කෝ යකෝ ඉතුරු රුපියල෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑමට ගිය වියදම රු.42 උනේ කොහොමද කියහන්කො එකටම?:oo:
    මම ලියපු එකක් නෙමේ බං ඕක.. ගූගලේ ශ්‍රී ලංකන් ෆනි පික් කියලා ඉමේජ් සර්ච් කරනකොට ආවේ..:sorry:

    ඌ හතලිස් දෙකක් දාලා තියෙනනෙ එකෙක්ගෙන් 14 ගානෙ ගණන් බලලා..:dull:

    දැන් මෙහෙමනේ 15 ගානේ දුන්නට ඇත්තටම දීල තියෙන්නේ 14යි නේ..ඉතින් 45 කතාව අමතක කරපන්...දැන් කට්ටිය දීල තියන්නේ 42යි කෑමට 40යි වේටර් ට 2යි :)
    11.gif

    :nerd:

    ඇයි බං පැනල යන්නේ. යස අගේට ඇවිදගෙන යන්න පුළුවන්නේ..:lol::lol:
    කෝ ඉතුරු රුපියල... කියපන් බලන්න...
    උඹ එකේ බුල්ටෝ කෑවද...
    :(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුල්ටෝ​

    :P:P:P
    බුල්ටො කෑවෙ නෑ අවුරුදු දහ අටකින් විතර..:lol:

    ඇයි බං කතාවේ උඩින් තියෙන්නේ අලාබෙ රුපියල් 40 කියල...
    එහෙම කියල තියෙද්දී අහවල් දේකටද 14 x 3 පෙන්වන්නේ...

    ඉතිං යකෝ යාලුවො තුන්දෙනා පහළොව පහළොව දාලා තියෙන්නෙ.. පහක් ඉතුරු වෙලාලු.. ඒ පහෙන් දෙකක් වේටර්ට දීලා.. ඉතුරු රුපියල් තුන තුන්දෙනා බෙදාගෙන.. ආයෙම කියෝල බලපියකො..:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::angry::angry:
    රුපියලක ඔච්චර පුක දෙන්න එපා යකොව්
    තොට ලජ්ජා නැද්ද
    account no එක එවපිය කීයක් හරි දාන්න ......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :oo::angry::angry:
    රුපියලක ඔච්චර පුක දෙන්න එපා යකොව්
    තොට ලජ්ජා නැද්ද
    account no එක එවපිය කීයක් හරි දාන්න ......

    උබල නම් එතින් සල්ලි කාරයෝනේ කෙල්ලෝ ලොකු උනත් සල්ලි..... මෙන්සිස් හැදුනත් සල්ලි....ගැනුන්ගේ හු##තියනකම් උබලා ගොඩ :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :oo::angry::angry:
    රුපියලක ඔච්චර පුක දෙන්න එපා යකොව්
    තොට ලජ්ජා නැද්ද
    account no එක එවපිය කීයක් හරි දාන්න ......

    ඒ කාලේ හැටියට රුපියල ලොකු ගානක් වෙන්න ඇතිනේ...
    නැත්නම් ඉතින් අද වගේ නම් රුපියල් 14කින් ටී එකක් වත් බොන්න පුලුවන්ද...:lol:

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එකෙක්ට කෑම සඳහා ගිය වියදම = 13.33
    තිදෙනාට කෑම සඳහා ගිය වියදම = 13.33 x 3 = 39.99
    ඉතිරි මුදල = 3.00
    වේටර්ගේ ටිප් එක = 2.00
    එම නිසා = 39.99+3.00+2
    ______= 44.99
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙතන උත්තරේ මෙ විදියට හදපු එකා මොන මෝඩයෙක්ද?
    14 කියන්නෙ වේටර්ට දීපු රුපියල් දෙකත් එක්ක නේ.(42 කියන්නේ කැම වල ගානයි වේටර්ට දීපු ගානෙයි එක්තුව නේ ).මෙතන කියවන කෙනා නොමග යවනවා වේටර්ට දීපු රුපියල් දෙක ආපහු එකතු කරලා.
    එහෙම බැලුවම
    ටිප් එක + කැම වියදම = 42
    තුන් දෙනා බෙදා ගනිපු 3ත් එකතු කරාම 45 එනවා කිසි අවුලක් නැහැ