කෑමට ගිය වියදම රු.42 උනේ කොහොමද කියහන්කො එකටම?![]()
මම ලියපු එකක් නෙමේ බං ඕක.. ගූගලේ ශ්රී ලංකන් ෆනි පික් කියලා ඉමේජ් සර්ච් කරනකොට ආවේ..
ඌ හතලිස් දෙකක් දාලා තියෙනනෙ එකෙක්ගෙන් 14 ගානෙ ගණන් බලලා..

ඌ හතලිස් දෙකක් දාලා තියෙනනෙ එකෙක්ගෙන් 14 ගානෙ ගණන් බලලා..

දැන් මෙහෙමනේ 15 ගානේ දුන්නට ඇත්තටම දීල තියෙන්නේ 14යි නේ..ඉතින් 45 කතාව අමතක කරපන්...දැන් කට්ටිය දීල තියන්නේ 42යි කෑමට 40යි වේටර් ට 2යි![]()
ඇයි බං පැනල යන්නේ. යස අගේට ඇවිදගෙන යන්න පුළුවන්නේ..
කෝ ඉතුරු රුපියල... කියපන් බලන්න...
උඹ එකේ බුල්ටෝ කෑවද...








