෴කෝ යකෝ ඉතුරු රුපියල෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴කෝ යකෝ ඉතුරු රුපියල෴

    1NzNr92.jpg



    giphy.gif



     
    • Like
    Reactions: Rukaef and anju.r

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    14x3 = 42 ... කැමට ගිය වියදම 40යි ඉතුරු රු 2ක වේටර් ට දුන්න කතාව ඉවරයි:rofl: තුන් දෙනා රුපියල ගානේ වැඩියෙන් දීල අපහු ගත්ත NO problem
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    14x3 = 42 ... කැමට ගිය වියදම 40යි ඉතුරු රු 2ක වේටර් ට දුන්න කතාව ඉවරයි:rofl: තුන් දෙනා රුපියල ගානේ වැඩියෙන් දීල අපහු ගත්ත NO problem
    මොකක්ද ඕයි ඒ හරුපෙ..:growl:

    :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලෙකට පස්සේ ඇවිත් ඔලුව කට්ට කුමන්ජල් වෙන උට්ටක් දැම්මද යකෝ...
    උඹ වඳ වේසියෙක් එක්ක පැනල ගියා කියලා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් මට ආරංචි උනා උත්තො..:lol:

    දැන් උබ මොකක්ද ඉතුරු රුපියලක් ගැන අහන්නේ කොහේ තියන රුපියලක්ද :baffled::baffled::baffled:

    1522
    ඉතුරු රුපියල කොහෙද කියහං..:(
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger



    ඉතුරු රුපියල කොහෙද කියහං..:(


    දැන් මෙහෙමනේ 15 ගානේ දුන්නට ඇත්තටම දීල තියෙන්නේ 14යි නේ..ඉතින් 45 කතාව අමතක කරපන්...දැන් කට්ටිය දීල තියන්නේ 42යි කෑමට 40යි වේටර් ට 2යි :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ වඳ වේසියෙක් එක්ක පැනල ගියා කියලා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් මට ආරංචි උනා උත්තො..:lol:

    ඇයි බං පැනල යන්නේ. යස අගේට ඇවිදගෙන යන්න පුළුවන්නේ..:lol::lol:
    කෝ ඉතුරු රුපියල... කියපන් බලන්න...
    උඹ එකේ බුල්ටෝ කෑවද...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි බං කතාවේ උඩින් තියෙන්නේ අලාබෙ රුපියල් 40 කියල...
    එහෙම කියල තියෙද්දී අහවල් දේකටද 14 x 3 පෙන්වන්නේ...