෴චැලේන්ජ් එකට හදපු කුළුහරකා෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴චැලේන්ජ් එකට හදපු කුළුහරකා෴

    ppR8Ktm.jpg

    meeuYlT.jpg

    UcBj6cc.jpg

    vi1DfJZ.jpg

    U7x8hQs.jpg

    YmV1jse.jpg

    meU0H56.jpg

    WUz1E1s.jpg

    Ffx95lI.jpg

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ei ban ara pahugiya kale giriya puppagena keghuwe. lambo gena ....

    ඒවා බන් දේශපාලන මඩනේ... දැනට ලංකාවේ ලම්බෝගිනි අයිතිකාරයෝ ඉන්නෙ දෙන්නයි..
    ඩිලන්ත මාලගමුවයි, මීගමුවේ Avenra Garden හොටෙල් අයිතිකාරයටයි විතරයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela machan niyamai...
    තෑන්ක්ස් මචං උදාරයා..:love:

    ඒවා බන් දේශපාලන මඩනේ... දැනට ලංකාවේ ලම්බෝගිනි අයිතිකාරයෝ ඉන්නෙ දෙන්නයි..
    ඩිලන්ත මාලගමුවයි, මීගමුවේ Avenra Garden හොටෙල් අයිතිකාරයටයි විතරයි...
    ඩිලන්තයගෙ වාහනේ Advertisements පුරවල තිබ්බ නේහ් බං.. කාර් එක චොර කරලා.. මං දැක්කා එටිසෙලාට් එකේ ඇඩ් වගයකුත් එකපාරක් ගහල තියෙනවා..:baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අඩෝ නියමයි බන්.මම ලම්බොර්ගිනි ගැන සැහෙන්න හොයනවා..සැහෙන්න දෙයක් දැනගත්ත.
    :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113

    ඒවා බන් දේශපාලන මඩනේ... දැනට ලංකාවේ ලම්බෝගිනි අයිතිකාරයෝ ඉන්නෙ දෙන්නයි..
    ඩිලන්ත මාලගමුවයි, මීගමුවේ Avenra Garden හොටෙල් අයිතිකාරයටයි විතරයි...

    thankx machan
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඩිලන්තයගෙ වාහනේ Advertisements පුරවල තිබ්බ නේහ් බං.. කාර් එක චොර කරලා.. මං දැක්කා එටිසෙලාට් එකේ ඇඩ් වගයකුත් එකපාරක් ගහල තියෙනවා..:baffled:

    ඔව් බන් ඌට ඉතින් ඒවාට ගෙවනවනේ ...
    හැබැයි අනික නම් පට්ට , මන් මේ පාටට කැමති..

    images