෴මල්ලි දැන් පටන්ගනිං...෴

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්ම්....:(
    මේවගේ ලිපි ඒ කොල්ලටත් පෙන්නන්න ක්‍රමයක් තියෙනවනම්...
    ඔය වචන උටත් අස්සවන්න ක්‍රමයක් තියෙනවනම්.....:baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කො බන් දැන් ගේනවා කිව්වා කොමිසන් ?පොලිසියේ බල්ලොන්ට (ඔව් ඉන්න බහුතරයක් බල්ලෝ තමා ..එකියන්නේ උස් තැන වලදී වලිගෙ පස්සේ ගහන ඉන්නවා .මිටිතැන් වලදී යකා පාට් දානවා ) ඕන විදිහට නටන්න දෙන්නේ යහපාලානේ නිසාද ?

    කිසිම සාක්ෂියක් නැතිව අල්ලන් කුඩු කරන්නයි ගහන්නයි පුලුවන්ද ?
     

    hellboy16

    Member
    Apr 8, 2015
    36
    3
    0
    ඌට කෙලවලා ඉවරයිනේ බං.. කාලකන්නි හු#තලා..:growl:
    ඕක කෙල්ලෙක්ට උනා නම් බුකියෙ මල් පොන්නයො ටික රෙදි උස්සං කෑගහයි.. කොල්ලෙක් නේහ්.. ඒක නිසා කටයි පුකයි වහන් ඉන්නවා..:(
    sira bn..
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,026
    113
    Invalid
    මරුසිරා;19038901 said:
    කො බන් දැන් ගේනවා කිව්වා කොමිසන් ?පොලිසියේ බල්ලොන්ට (ඔව් ඉන්න බහුතරයක් බල්ලෝ තමා ..එකියන්නේ උස් තැන වලදී වලිගෙ පස්සේ ගහන ඉන්නවා .මිටිතැන් වලදී යකා පාට් දානවා ) ඕන විදිහට නටන්න දෙන්නේ යහපාලානේ නිසාද ?

    කිසිම සාක්ෂියක් නැතිව අල්ලන් කුඩු කරන්නයි ගහන්නයි පුලුවන්ද ?

    sirawatama :oo:
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    මේ මල්ලිව සැකකරුවෙක් කියල මාධ්‍ය උඩදාගෙන කෑගැහුව වගේ සැකකරුවෙක් නෙමෙයි කියල
    කියන්නත් පොලිසියටයි,මාධ්‍යයටයි කියන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    මු ආයේ සාමාජෙට එන්න ඕන නිවැරදිකරුවෙක් විදියට. ආයේ ඉගෙනගන්න ඕනේ.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    dan pora ganja gahanawa kiyala oppu unada? -_-
    Yakow mara wadak,lokuma vihiluwa jil balana eka?
    Mona rules da yakow me?
    Minihata rata wath yanna chance hadala dunna nam hari..
    Aniwa lankawa un inna denna na pora eliyata awath.