Ko ban news walata wat giye nane
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 Jan 29, 2015 #21 Ko ban news walata wat giye nane
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ Jan 29, 2015 #22 mun inne muhude witharai neda
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Jan 29, 2015 #23 අහුවුනත් මොකෝ බන්.. හාල්මැස්ස පැටව් කියල හිතාගෙන ගිලපන්.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Jan 29, 2015 #25 මචන්, මම මේ සතාව දැකල තියෙනවා පොඩි කාලේ. මම ගොඩක් බයවුණා. අම්මලටත් කිව්වා. ඒත් කවුරුවත් විශ්වාස කලේ නෑ බන්. පස්සේ මටම ඕක අමතක වෙලා ගියා. දැන් දැක්කම මතක් වුනේ බන්. අඩෝ මේ ගැන තව විස්තර තියෙනවා නම් දාපන්කෝ බන්,
මචන්, මම මේ සතාව දැකල තියෙනවා පොඩි කාලේ. මම ගොඩක් බයවුණා. අම්මලටත් කිව්වා. ඒත් කවුරුවත් විශ්වාස කලේ නෑ බන්. පස්සේ මටම ඕක අමතක වෙලා ගියා. දැන් දැක්කම මතක් වුනේ බන්. අඩෝ මේ ගැන තව විස්තර තියෙනවා නම් දාපන්කෝ බන්,