මේ subject එක හරියටම දන්න කවුරු හරි කිරියේ ඉන්නවා නම්, පහත කරුණු පහදලා දෙන්න;
# Toilet එකේ වල බඳින එකද, buffalo tank එකක් දාන එකද වඩා සුදුසු (දෙකේ වාසි සහ අවාසි) technic එකත් පුලුවන්නම් දාන්න.
# නාන/රෙදි හෝදන වතුර බස්සන්නේ කොහොමද?
# කුස්සියේ වතුර බස්සන්නේ කොහොමද?
ලොකු උදව්වක්.... 3 or 4 storied house එකක් කියලා හිතලා reply කරන්න පුලුවන්නම් වඩාත් හොඳයි..
ජය සහ සතුට...