෴වයසෙ වැරැද්ද ද..? මෝඩකම ද..?෴

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලව් සීන් වලට අත කපා ගන්න එක නං බොරු වැඩක් ..
    අත කපාගෙන ලව් කරන්න තරන් ඔය ලව් වටින්නේ නෑ බන් ..
    ඕව හිතින් කරන්න ඕනේ වැඩ ..
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    :lol:
    එහෙම උට්ටක් නෙමේ බන්. හිත රිද්දලද කොහෙද කලින් සින් එක උනේ..

    අපරාදෙ අල්ල කැපුවෙ
    තොට වල්ල කපා ගන්න තිබ්බෙ :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    ලව් සීන් වලට අත කපා ගන්න එක නං බොරු වැඩක් ..
    අත කපාගෙන ලව් කරන්න තරන් ඔය ලව් වටින්නේ නෑ බන් ..
    ඕව හිතින් කරන්න ඕනේ වැඩ ..
    සිරා බන්. තේරුමක් නැති වැඩ ඔව්ව.
    math kapa gatthe gon seen ekakata thamai.skype eken.:lol:
    alle para tiyenawa eki dan badala daruwoth innawa.:lol::lol::lol::lol::lol:
    ඔය කැළැල් දකිනකොට ආයිත් ගොන් වැඩ නොකර ඉන්න හිත හදාගන්න පුළුවන් බන්.

    අපරාදෙ අල්ල කැපුවෙ
    තොට වල්ල කපා ගන්න තිබ්බෙ :lol:

    මන් අල්ල කපා ගත්තේ නෑ බන්
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    eki bedala daruwoth innawa dow,room edala mata bara ganna wei :nerd:

    පොඩ්ඩක් ෆෝම් කරලා කොහේ හරි ඇදපන් දවස් 4ක් 5ක්
    ඊට පස්සේ කියපන් "මම නිසා ඔයාගේ පවුල කැඩෙනවට මම ආස නැහැ, ඔයා සතුටෙන් ඉන්න" කියලා:)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිරා බන්. තේරුමක් නැති වැඩ ඔව්ව.

    ඔය කැළැල් දකිනකොට ආයිත් ගොන් වැඩ නොකර ඉන්න හිත හදාගන්න පුළුවන් බන්.



    මන් අල්ල කපා ගත්තේ නෑ බන්
    :lol::lol:
    aru mage alla gena kiyala tiyenne.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    :lol:
    thread walata commetns danawa pora u danneth ne hebei.
    malak gahala atthe:dull::baffled:
    සමහරු බිව්වා / මල් ගැහුවා කියලා ත්‍රේඩ් කොමෙන්ට් දානවා නෙ බන්?
    යකෝ මට මලක් දෙකක් ඇද්දම ගෙදර තියෙන කාමර වලට යන විදියත් මතක නැහැ :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සමහරු බිව්වා / මල් ගැහුවා කියලා ත්‍රේඩ් කොමෙන්ට් දානවා නෙ බන්?
    යකෝ මට මලක් දෙකක් ඇද්දම ගෙදර තියෙන කාමර වලට යන විදියත් මතක නැහැ :lol:
    tarama denaganin mona karath:cool::P
    crazy badiya crazy natai onna api thread eka hijack kara kiyala mama yanoooooo:dull:
     
    • Like
    Reactions: DarkFace