issara mage yaluwek hitiya uge wadema kapaganna eka, kella umma ekak dunne naththam kapagaththa, bye kiwwe naththam kapagaththa, kammali hithunoth eth kapagannawa, kari minissu oi 





කිව්වට අහන්නෙ නෑ මචං.. මං මීට කලිනුත් ඔය මල්ලිට කිව්වා.. සීන් එක ලව් කේස් එකක්.. තවම ඉගෙනගන්නවා.. අවුරුදු දහ අටයි වයස..





මූ අවුරුදු දහ අටේ ඇච්චෙක් බං..







මචන් උබ තනියම ඉන්නකොට බිලෙට් වලින් කොන කපන්න ට්ර් කලා නේද!??මචන් මට මතක නැ හොද එකක් තිබුනා කියලා
මෙනන් මේකයි කතාව
ගුරුවරු දෙමව්පියෝ යාලුවෝ ඔක්කොමලා මොනදේ ඉගැන්නුවත්
තනියම ඉන්න වෙලාවක දුක කෝපය පාලනය කරන හැටි උගන්වන්නේ නැ කියලා
ඕක මෝඩකම හැබයි e තත්වේදී උට හොදයි කියලා හිතෙන දේ තමා උ කරන්නේ
ක්රේසි බඩියා උගේම fb profile එක දාලා
මෙතන එවුන් ඌ ගැන මොකද කියන්නේ බලන්න ..
ela.
uba mara dial ekak ban.
udawwak ona unoth kiyannamko....![]()