෴ස්ත්‍රී පුර්ශ වශියක්෴
මෙම තෙරඩ් එක ගුප්ත විද්‍යාව සම්බන්ධවය.. ගුප්තවිද්යව හරිවැරැද්ද නොව ඒ පිලිබඳ උනන්දුවක් දක්වන අයට යමක් ඉගෙන ගැනීම සඳහා පමනි..
අනෙකුත් යන්ත්‍ර වලදී කරන ආකාරයට පුද පූජා පවත්වා දිෂ්ඨි කල පසු 1000 වරක් ජප කර. ප්‍රාන පුඨ පලිප්පු සිද්ධි කර. උවමනා අයට පන්නවා, නැවතද ජප කර ගෙල බැඳ පෙනෙන්නට යනු.
මෙය හුදෙක් පාඨකයාගේ දැනගැනීම හා විනෝදස්වාදය පිනිස පල කල අතර, සූනියම් හා වශී ගුරුකම් යන දෙකම මා අනුමත නොකරන අතර සෙතක් ශාන්තියක් ලබාගැනීම පිනිස පමනක් මෙම ශාස්ත්‍රය භාවිතා කිරීම සුදුසු බව මාගේ මතයයි. මෙහිදි පුඨ,පලිප්පු,සිද්දි යන මන්ත්‍ර පල නොකලේද ඒ නිසාමය
උපුටා ගැනීම
http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_7.html

Last edited:

අපරාදෙනේ බන් , දැන් ඔය කියන තරන් වැඩකාරයෝ ඉන්නවනම් ප්රභාකරන් අවුරුදු 30ක් මිනිමරනකල් බලගන හිටියේ ඇයි, මන්තරයක් මතුරන්න තිබ්බනේ කෙලවිලා යන්න, අන්තිමේදී ඌ මැරුනේ මන්තරෙකින් නෙවෙයි හමුදාවේ එකෙක්ගේ උන්ඩෙකින්. 