෴ස්ත්‍රී පුර්ශ වශියක්෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ස්ත්‍රී පුර්ශ වශියක්෴

    මෙම තෙරඩ් එක ගුප්ත විද්‍යාව සම්බන්ධවය.. ගුප්තවිද්‍යව හරිවැරැද්ද නොව ඒ පිලිබඳ උනන්දුවක් දක්වන අයට යමක් ඉගෙන ගැනීම සඳහා පමනි..

    Capture050.jpg

    අනෙකුත් යන්ත්‍ර වලදී කරන ආකාරයට පුද පූජා පවත්වා දිෂ්ඨි කල පසු 1000 වරක් ජප කර. ප්‍රාන පුඨ පලිප්පු සිද්ධි කර. උවමනා අයට පන්නවා, නැවතද ජප කර ගෙල බැඳ පෙනෙන්නට යනු.

    මෙය හුදෙක් පාඨකයාගේ දැනගැනීම හා විනෝදස්වාදය පිනිස පල කල අතර, සූනියම් හා වශී ගුරුකම් යන දෙකම මා අනුමත නොකරන අතර සෙතක් ශාන්තියක් ලබාගැනීම පිනිස පමනක් මෙම ශාස්ත්‍රය භාවිතා කිරීම සුදුසු බව මාගේ මතයයි. මෙහිදි පුඨ,පලිප්පු,සිද්දි යන මන්ත්‍ර පල නොකලේද ඒ නිසාමය

    උපුටා ගැනීම

    http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_7.html
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ස්තුතියි යාළුවා Share කලාට. මට අවංකව ආදරේ ලබාගන්නවා තරම් සතුටක් වෙන දේකින් ලැබෙන්නේ නෑ. :love::love:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ස්තුතියි යාළුවා Share කලාට. මට අවංකව ආදරේ ලබාගන්නවා තරම් සතුටක් වෙන දේකින් ලැබෙන්නේ නෑ. :love::love:

    අන්න ඒ නිසා තමයි මමත් වශි ගුරුකම් වලට කැමැති නැත්තේ... මමත් අද වෙනකන්වශියක් මතුරලා නෑ මතුරන්න අදහසකුත් නෑ...:yes::yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ane palayan ban, puluwan nam aishcharya rai wa set karagana pennapan uba, ethakota piligannam :p
    loke minissu hadatath paya thiyala, eth ubala me manthara gon part passe watila , :p
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    පියවි ඈසට නොපෙනෙන බලවෙග මෙ ලෝකෙ කොච්චර තියෙනවද මචන්..වචන වලට යම් බලයක් තියෙනවා,නමුත් එවා කාලනුරුපිව ගන පිහිටවලා කරන්න ඔනා,,එතකොට ශබ්ද තරන්ග වලින් යම් ශක්තියක් නිපදවෙනවා
     
    :P අපරාදෙනේ බන් , දැන් ඔය කියන තරන් වැඩකාරයෝ ඉන්නවනම් ප්‍රභාකරන් අවුරුදු 30ක් මිනිමරනකල් බලගන හිටියේ ඇයි, මන්තරයක් මතුරන්න තිබ්බනේ කෙලවිලා යන්න, අන්තිමේදී ඌ මැරුනේ මන්තරෙකින් නෙවෙයි හමුදාවේ එකෙක්ගේ උන්ඩෙකින්. :yes::yes::rolleyes::rolleyes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ane palayan ban, puluwan nam aishcharya rai wa set karagana pennapan uba, ethakota piligannam :p
    loke minissu hadatath paya thiyala, eth ubala me manthara gon part passe watila , :p

    කෙනෙක් අපට Share කරන දෙකට අපහස කරන්න එපා බං. මේ එළකිරි එකෙන් මන් දහසක් දේවල් ඉගෙනගත්තා. අකමැති නම්/පිළිගන්නේ නැත්තම් reply නොකර ඉන්න. :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :P අපරාදෙනේ බන් , දැන් ඔය කියන තරන් වැඩකාරයෝ ඉන්නවනම් ප්‍රභාකරන් අවුරුදු 30ක් මිනිමරනකල් බලගන හිටියේ ඇයි, මන්තරයක් මතුරන්න තිබ්බනේ කෙලවිලා යන්න, අන්තිමේදී ඌ මැරුනේ මන්තරෙකින් නෙවෙයි හමුදාවේ එකෙක්ගේ උන්ඩෙකින්. :yes::yes::rolleyes::rolleyes:
    මචන් අපි දන්නවා සමහර සාස්තර කියන තෑන් වල අපෙ අතිතයෙ උන දෙවල් බලන් උන්න වගෙ කියනවා..හෑම තෑනකම නෙමෙයි සමහර තෑන් වල,,එක යක්ශ,හො පෙරෙත හො බලයක් මගින් හරි උනා කියමුකො..නමුත් හරියටම කියනවා මචන්..සමහරු කියනවා හිතෙ තියෙන දෙ කියන්නෙ කියලා එ වී අපි හිතන දෙ...නමුත් ඔහොම හරි ඉයනව නෙ මචන්..හරි දෑන් ලොකෙ මෙච්චර දියුනු වෙලා මොන විද්වතාද තවම හොයා ගත්තෙ මිනිසෙක්ගෙ හිතෙ තියෙන දෙ ඉයවන්න පුලුවන් නිර්මානයක්,,,අනික මෙ ලොකෙ ටිවි තර0ග,දුරකතන තර0ග කොච්චරවත් අපි ඉන්න වාතයෙ තියෙනවද,,නමුත් කොච්චර වෑඩි දියුනු කල කෑමරා කාචයකටවත් එ තර0ග අසු වෙනවද..අපෙ පියවි ඈසට නොපෙනෙන ගොඩාක් දෙවල් මෙ මිහිපිට සිදු වෙනවා මචන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ane palayan ban, puluwan nam aishcharya rai wa set karagana pennapan uba, ethakota piligannam :p
    loke minissu hadatath paya thiyala, eth ubala me manthara gon part passe watila , :p

    anna othana thamay oyaalata waradune... me shasthare thiyanne manussayekta udawwak karanna misa oya wage thuttu deke wada walata nemey... oya wage bala labaprayoojana balaporoththu wena ayata meka pihitanneth na... wadagathma de me thread eke udinma kiyala thiyana eka ayeth kiyawanna...
    mewa ape purana minissu hoygaththa dewal mewayen wada pennapu minissu issara ona tharam hitiya... eth ape dewal agaya karanna danne nathi hethuwadin nisa mewa abhawayata gihin.. kohoma unath obage kaalaya naasthikaraganna epa aparadene..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නැකැත් රාල;15994670 said:

    :yes::yes::yes::yes:
     
    හා එතකොට ගෑනියෙක්ගේ කැමැත්ත නැතුව වශියක් කරලා සෙට් කරගන්නවා කියන්නේ හොද වැඩක්. හාකෝ :rofl::rofl::rofl:

    එක පොඩි ප්‍රශ්නයක් අහන්නම්.
    cancer / heart attack එකක් හැදුනම් ඔබතුමා මන්තර තොවිල්ද කරන්නේ නැත්තන් ඉස්පිරිතාලේකටද යන්නේ? :rolleyes::rolleyes:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    nopenena dewal me loke tiyenawa habai e dewal oya wage moda athal neme.

    hama deyakma wenne shakthi sanstitiyata anuwa. me loke nopenena shakthiin balanna taram api kauruth e dewal walata sanwedi naha.
    psychology degree gahapu onama kenek me seen eka dannawa. degriye antimata tiyennne para psychology eke thanikarama tiyenne oya seen . mata oya degriya naha. ape ayya kenek tama matath kiwwe :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හා එතකොට ගෑනියෙක්ගේ කැමැත්ත නැතුව වශියක් කරලා සෙට් කරගන්නවා කියන්නේ හොද වැඩක්. හාකෝ :rofl::rofl::rofl:

    එක පොඩි ප්‍රශ්නයක් අහන්නම්.
    cancer / heart attack එකක් හැදුනම් ඔබතුමා මන්තර තොවිල්ද කරන්නේ නැත්තන් ඉස්පිරිතාලේකටද යන්නේ? :rolleyes::rolleyes:

    thappulanna issella sampurna post ekama kiyawanna....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    nopenena dewal me loke tiyenawa habai e dewal oya wage moda athal neme.

    hama deyakma wenne shakthi sanstitiyata anuwa. me loke nopenena shakthiin balanna taram api kauruth e dewal walata sanwedi naha.
    psychology degree gahapu onama kenek me seen eka dannawa. degriye antimata tiyennne para psychology eke thanikarama tiyenne oya seen . mata oya degriya naha. ape ayya kenek tama matath kiwwe :)

    :yes::yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;15994896 said:
    thappulanna issella sampurna post ekama kiyawanna....

    ෴ස්ත්‍රී පුර්ශ වශියක්෴ kiyala neda topic eka tiyenne, passe anumatha nokarami kiuwata karana widiya dala ne tiyenne. :rofl:

    ekath hariyata menna mehemai bombayak hadanne, habayi mama bomba anumatha nokarami kiwwa wage tamai :rofl:

    ahapu prashneta uttare denna amaruda? :confused::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ස්ත්‍රී පුර්ශ වශියක්෴ kiyala neda topic eka tiyenne, passe anumatha nokarami kiuwata karana widiya dala ne tiyenne. :rofl:

    ekath hariyata menna mehemai bombayak hadanne, habayi mama bomba anumatha nokarami kiwwa wage tamai :rofl:

    ahapu prashneta uttare denna amaruda? :confused::confused:

    issella aye parak kiyawanna.. karana widiha sampurnayen thiyanawada kiyala..
    hart attak walata ispirithale yanawa gabay eetakalin naraka kalayak kiyala danagena parissam wenaw anna ekatay me sasthare thiyanne... mukuth nodanna kenek ekka tharka karala wadak na... issella wishaya igena ganna passe tharka karamu... oyata me gana kisima danumak nane inkan kawruhari kiyapu deyak ahala boruwata porathwaya sandaha kagahanawa witharane... issella igenagena itta passe Oyaama hariyata wadak karala eken plak wune naththan kathakaramu...
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    නැකැත් රාල;15994971 said:
    issella aye parak kiyawanna.. karana widiha sampurnayen thiyanawada kiyala..
    hart attak walata ispirithale yanawa gabay eetakalin naraka kalayak kiyala danagena parissam wenaw anna ekatay me sasthare thiyanne... mukuth nodanna kenek ekka tharka karala wadak na... issella wishaya igena ganna passe tharka karamu... oyata me gana kisima danumak nane inkan kawruhari kiyapu deyak ahala boruwata porathwaya sandaha kagahanawa witharane... issella igenagena itta passe Oyaama hariyata wadak karala eken plak wune naththan kathakaramu...

    hariyata okkoma dala naththan damme mokatada?
    oya porak kiyala pennannada :rofl::rofl:

    ithin manthara balen heart attack hoda karanna barida? :eek::eek::eek:
    aparadene ispirithale yanne, oya manthara dannawane :rolleyes::rolleyes: